Ethernet Card

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    නෙට්වර්ක් වැඩ්ඩො මෙහාට එන්ට :rolleyes::rolleyes::rolleyes:

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .






    Dual Port Ethernet Card එකක් කියක් වෙයිද ? හොඳ බ්‍රෑන්ඩ් එකකුත් කියන්න :yes:

    intel82546-chipest-Network-font-b-Card-b-font-font-b-Dual-b-font-8492MT-font-b.jpg







    තව මේකෙන් වෙන වැඩේම USB නෙට්වර්ක් කාඩ් එකකුයි On board පොර්ට් එකකිනුයි කරගන්න පුලුවන්ද :confused:







    අනිත් අය bump කරන්න ++ ලැබේ ;)

     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Realtek, DLink, LinkSYS වගේ ඒවා හොදයි.

    ඔය වැඩේ අර අනිත් විදියෙන් කරගන්නත් පුලුවන්. ඒත් උඩ කියල තියෙනව වගේ ඔය USB-Ethernet එච්චර reliable නෑ. හොද performance ඔ්න වැඩක් නම් Ethernet cards පාවිච්චි කරන්න.


    tn_77_00000B56_0320.jpg
     
    Last edited:
    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    gaana nan mathaka naa mchn. mama awurudu deka thunakata kalin ape office ekata gaththa. loku gaanak nan wenne naa :)

    thanx :yes:

    bump saho

    ;) ++

    hoda brand ekak balala ganin. mama dan masa kepayakata kalin 4 port ekak genna gaththa. HP ekak.

    කීයක් උනාද මචං ? කොහෙන්ද ගත්තේ :rolleyes:

    Realtek, DLink, LinkSYS වගේ ඒවා හොදයි.

    ඔය වැඩේ අර අනිත් විදියෙන් කරගන්නත් පුලුවන්. ඒත් උඩ කියල තියෙනව වගේ ඔය USB-Ethernet එච්චර reliable නෑ. හොද performance ඔ්න වැඩක් නම් Ethernet cards පාවිච්චි කරන්න.


    tn_77_00000B56_0320.jpg


    උබ අරන් තියෙනවද මචං ? Price කොහොම වෙයිද ? :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තනි පොර්ට් එක තියෙන එකනම් රුපියල් 1000 වගේ තියෙනව. දෙකක් එන එක කීය ද කියල ෂුවර් නෑ.
     
    • Like
    Reactions: ryandok