ETHUWATH BERI NETHUWATH BERI ELAKIRI

vehicle

Member
Sep 24, 2009
143
0
0
matanam therenne mokata mewage ekaka GATZ HEDUWADA KIYALA .

kochchara try karath noya be . ekiyanne visit nokarama be . oyalatath ?
:cool::sorry::eek::shocked::):(:lol::growl::nerd:::no::dull::oo::baffled::rofl:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඒක හින්දා තමයි සමහරු බෑන්වුනාම ෆේක් හදන් එන්නේ
කරන්න තියන අඩුකුත්තේරු වැඩ ඔක්කෝම කරලා රෙදිත් ඇදං එනවා ආයෙත්
මං ආයෙ එළකිරි එකේ පැත්ත පලාතේ එන්නෑ කියලා ගිහින් ඊලඟ මොහොතේ ආය එනවා
බැණ බැණ මේකටම වෙලා ඉන්නවා
ඇඩ්මින්ට විරුද්ධව මෙම්බර්ස්ලට විරුද්ධ පෙළ ගැහෙන්න ඕන කිය කිය මේකෙම ලගිනවා