ETI FINANCE අලුත්ම තත්වේ..

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මේන්න තවත් උක දෙන පොල් බූරුවෙක්...ඇ බන් ලංකාව වැටෙන්නෙ ආර්ථිකය පැත්තෙන් කියුවෙ මොන පැත්තෙන්ද ලොල්.....Finance company වැටෙන් නැ කියන්නෙ කොහොමද දැනටමත් වැටිල තියෙන්නෙ...උබ අන්ද දේශපාලනේ නිසා හිතාගෙන ඉන්නෙ වද රනිල උබලට වෙනස උදාකරල දෙයි කියල...ඒත් දැන්වත් ඇහැරියන් ඩොලර් එක 160යි, කොටස් වෙලදපොලේ ගන්ඩ දෙයක් නැ, විදේශ සචිත හිස්වෙලා..රටේ අගමැති මහ බැකුව හොරා කන රටකට ආයෝජකයො එන්නෙ නැ...ලොකුම සීන් එක පිට රටවල වැඩකරන උන් කන්ඩ සල්ලි රුපියල් කරනව මිසක් අනිත් ඒවට සල්ලි ලකාවට එවන්නෙ නැ..ඔහොම යන් කැදත් නැතිවෙද්දි උබලට තේරෙයි...

    chart.png

    නගින නැගිල්ල බලහල්ලකෝ ගොඩ එන එකක් නෙමෙයි. හෙට අනිද්දා වෙනකොට සීනි කිරිපිටි ඉඳල යටට අඳින ජංගිය වෙනකන් ගණන් යයි :P:P
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඔව් බන්. මෙතන ලොකුම අමරුව තියෙන්නෙ රෙනෝ කාරයට. ඌ ස්වර්නවාහිනිය ගන්න ගිහින් වැඩේ අනා ගත්ත නිසා දැන් එලෝ එලෝ ගහනවා.
    සමහර විට ඔය කෑ ගහන උන් සත පහක් වත් දාපු උන් නෙමෙයි වෙන්න ඇති

    මේ වෙනකොට ETI එකට තිබ්බ properties ඔක්කොම විකුනල cash කරල තියෙන්නෙ (Under CB supervision). (ස්වර්නමහල්, EAP theators, බිල්ඩින්ග් ඔක්කොම) හැබැයි ස්වර්නවාහිනියෙ 49% විතරඉ විකුනන්න පුලුවන් උනෙ. හේතුව පිටරට company එකකට ලන්කවෙ media company එකක 49% වඩා තියා ගන්න බෑ කියල නීතියක් තියෙනව.

    හිරු කාරය එලවන්නෙ ස්වර්නවහිනියෙ ඉතුරු 51% පස්සෙ තමා. මොකද ස්වර්නවාහිනිය මෙලෝ වැඩක් නැති චැනල් එකක් උනාට උන් ලග තියෙනව බොහොම වටින frequencies ටිකක්. ඌම දාපු මෝඩයො රැලක් තමා ඔය නිව්ස් වලට අවිල්ල කෑ ගහන්නෙත්.
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ඔය සෝමා එදිරිසිංහත් සෑහෙන හෙරක් ... උන්ගෙම චැනල් එකෙන් තමයි ඕකුන්ව සුද්ද කලේ .. දන්න එවුන් දන්නව පල් හොරු කියල ... උන්ගෙ ළමයිනුත් හොරු ... අනිත් එක ජාත්‍යන්තර හිඟන්නො ... මෙහෙ රෝද පුටු අරව මේව බෙදනව කියල එක එක රටවලට ගිහින් හිඟා කාල රෝද පුටු තියෙන උන්ගෙ ඒවම අරන් උන්ටම දීල වීඩියෝ කරලා චැනල් එකේ දානව .. අර රටවල් වලින් එකතු කරපු සල්ලි පිල්ලි ගහනව ... ඔය වගේ දෙකේ ක්ලාස් වැඩ කරේ ඔය ගෑනි ඉන්නකනුත් .. කොහෙ හරි අපායක ඇති දැන් ... ළමයිනුත් පල් හොරු ... එදිරිසිංහල කරන බිස්නස් වලට සම්බන්ධ වෙන උන් හෝ සල්ලි දාන උන්ට අබ සරණයි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597

    අනෙක අර ගාල් තැන්නේ කපුවා එහෙමත් ප්‍රොමෝට් කලේ ඔය වාහිනිය ඒවාට හරියන්න ඔහොම් වෙලා මදි ඕකුන්ට
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    උඹල PLC (public liability company) වල නම් සල්ලි දාල තියෙන්නේ ගොඩක් බය වෙන්න එපා. ETI එකේ ප්‍රශ්නේ ඒක limited liability company (PVT ltd) එකක්. මහ බැංකුව බැලුවට PLC වලට වගේ direct අත පෙවීමක් නැහැ. අනිත් එක ETI ලට debenchers issue කරන්න බහ බැංකුව අවසර දීල නැහැ, මුන් හොරෙන් ඒක කරලා තියෙන්නේ. ගොඩක් අය ළඟ තියෙන්නේ debenchers.

    අපේ රටේ මචන්ලා ඕනෙම ගේමක් කරන්න පුළුවන්. එච්චර හරක් ඉන්නේ. ඒවගේම සමහරු අහිංසක මෝඩයෝ. ඉතින් කපටියන්ට පුළුවන් හොඳ හොඳ ගේම් දෙන්න.

    This is wrong

    PLC = Public Limited company (not liability)

    Ehema ekak na. Dekama limited liability. PLC ekak kiyanne stock market eke listed company ekak. Private Limited kiyanne private share holders la inna company ekak.

    Uba oya kiyanne Unlimited Companies gana. Ehema ewa lankawe adui. Unlimited Finance companies or banks attema na.

    PLC unat PVT unat central bank eke registered nag ekama wagakeema thama.

    තොපි දෙන්නම වැරදියි ... PLC = Public Listed Company
    public list උනා හෝ නැතා ලංකාවෙ හැම කම්පනියක්ම ලිමිටඩ් ලයබිලිටි එකක් එක්ක තියෙන කම්පනි ... කව්රුවත් unlimited විදිහට රෙජිස්ටර් කරන්නෙ නෑ .. මොකෝ එහෙම උනොත් මොකක් හරි ප්‍රශ්නයක් උනොත් ගැලවෙන්න අමාරුයි ... දැන් මෙයාලට පුළුවන් "අපි ලිමිටඩ් ලයබිලිටි" කියල කම්පනි එකේ වත්කම් විතරක් විකුණලා ආතල් එකේ අත පිහිදගෙන අයින් වෙන්න ... නීතියෙන් බැඳිලා නෑ එයාල උන්ගෙ ගෙවල් දොරවල් හරක බාන විකුණලා සල්ලි ගෙවන්න .. ඒක නිසා සල්ලි දැම්ම උන්ට බඩු බනිස් ...
    අන්ලිමිටඩ් තියෙන්නෙ ඒක පුද්ගල ව්‍යාපාර විතරයි ... ඒවත් දැන් ලිමිටඩ් ලයබිලිටි යටතේ ලියාපදිංචි කරන්න පුළුවන් .. ඔය එදිරිසිංහල පල් හොරු බං ... උන්ගෙ කිසිම දෙකට ගෑවෙන්න හොඳ නෑ ...
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Puluwan tharam leasing company walin car van bus aran compani watenakan balan hityanam hari. Salli thama :lol:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Puluwan tharam leasing company walin car van bus aran compani watenakan balan hityanam hari. Salli thama :lol:

    ඒව අයිති වෙන්නෙ කම්පනි එකට ... උඹ මේ සැරේ වාරිකේ ගෙවල තිබ්බත් ඒක ෂුවර් එකට උස්සල සල්ලි කරලා මේ වගේ වෙලාවට මිනිස්සුන්ට දෙන්න වෙනව එයාලට ගත්ත සල්ලි පොඩි ප්‍රමාණයක් හරි බේරන්න .... උඹට හැමනෙන එක විතරයි වෙන්නෙ
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    CDB එකෙත් ලක්ෂ 4ක් 5ක් අපි දාපු සල්ලි ගන්න ගියාම
    දවස් ගණන් අදිනවා මචං
    පොලී ගන්න එවලදිත් හෙනම කචල්
    මම දන්න කිහිපදෙනෙක්ම දැන් හෙනම කරදරේක වැටිලා සල්ලි ගන්න බැරුව
    එකෙක්ට ලක්ෂ දහයක් ආපහු ගන්න ගියාම හෙඩ් ඔෆිස් අප්රුවල් එනකම් ඉන්න කියලා එවලා ලියුමක් ලියල දෙන්න කියලා දෙපාරකට දෙන්න
    යකෝ අපි සල්ලි දාද්දි දෙපාරකට නෙවෙයි නෙ දාන්නේ
    හොයල බැලුවම මුන්ගෙ මැනේජ්මන්ට් එකේ කචල්
    වැඩ කරන උන්ගේත් OT කපලා බ්‍රන්චස් වල වියදම් අඩු කරන්න කියලා උපරිමයෙන්
    me mona branch ekeda?
    mage 15lak wage fd tibila payen dunna ganna giyama. awrudu dawas wala
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    තොපි දෙන්නම වැරදියි ... PLC = Public Listed Company
    public list උනා හෝ නැතා ලංකාවෙ හැම කම්පනියක්ම ලිමිටඩ් ලයබිලිටි එකක් එක්ක තියෙන කම්පනි ... කව්රුවත් unlimited විදිහට රෙජිස්ටර් කරන්නෙ නෑ .. මොකෝ එහෙම උනොත් මොකක් හරි ප්‍රශ්නයක් උනොත් ගැලවෙන්න අමාරුයි ... දැන් මෙයාලට පුළුවන් "අපි ලිමිටඩ් ලයබිලිටි" කියල කම්පනි එකේ වත්කම් විතරක් විකුණලා ආතල් එකේ අත පිහිදගෙන අයින් වෙන්න ... නීතියෙන් බැඳිලා නෑ එයාල උන්ගෙ ගෙවල් දොරවල් හරක බාන විකුණලා සල්ලි ගෙවන්න .. ඒක නිසා සල්ලි දැම්ම උන්ට බඩු බනිස් ...
    අන්ලිමිටඩ් තියෙන්නෙ ඒක පුද්ගල ව්‍යාපාර විතරයි ... ඒවත් දැන් ලිමිටඩ් ලයබිලිටි යටතේ ලියාපදිංචි කරන්න පුළුවන් .. ඔය එදිරිසිංහල පල් හොරු බං ... උන්ගෙ කිසිම දෙකට ගෑවෙන්න හොඳ නෑ ...

    Nope = PLC is Public Limited Company
    https://www.investopedia.com/terms/p/plc.asp

    ODEL was a Unlimited company before it became a PLC :yes::yes::yes:

    Machan meka ehemama liability limited naha. Hethuwa Central bank is liable for it's registered banks and financial companies.
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තොපි දෙන්නම වැරදියි ... PLC = Public Listed Company
    public list උනා හෝ නැතා ලංකාවෙ හැම කම්පනියක්ම ලිමිටඩ් ලයබිලිටි එකක් එක්ක තියෙන කම්පනි ... කව්රුවත් unlimited විදිහට රෙජිස්ටර් කරන්නෙ නෑ .. මොකෝ එහෙම උනොත් මොකක් හරි ප්‍රශ්නයක් උනොත් ගැලවෙන්න අමාරුයි ... දැන් මෙයාලට පුළුවන් "අපි ලිමිටඩ් ලයබිලිටි" කියල කම්පනි එකේ වත්කම් විතරක් විකුණලා ආතල් එකේ අත පිහිදගෙන අයින් වෙන්න ... නීතියෙන් බැඳිලා නෑ එයාල උන්ගෙ ගෙවල් දොරවල් හරක බාන විකුණලා සල්ලි ගෙවන්න .. ඒක නිසා සල්ලි දැම්ම උන්ට බඩු බනිස් ...
    අන්ලිමිටඩ් තියෙන්නෙ ඒක පුද්ගල ව්‍යාපාර විතරයි ... ඒවත් දැන් ලිමිටඩ් ලයබිලිටි යටතේ ලියාපදිංචි කරන්න පුළුවන් .. ඔය එදිරිසිංහල පල් හොරු බං ... උන්ගෙ කිසිම දෙකට ගෑවෙන්න හොඳ නෑ ...

    ඇහ්.... ඒ කොහේ තියන company ද බන් PLC - Public listed company.. කියන්නෙ..:confused: PLC කියන්නෙ Public limited company බන්..:yes:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    :( adath naaganna yanne:rofl:

    ai ban meh daily bathing ? https://www.google.ca/search?q=company+types+of+sri+lanka

    this is why ppl should not eat half-baked cakes:yes: it just like learning from half-educated ppl:yes:

    Nope = PLC is Public Limited Company
    https://www.investopedia.com/terms/p/plc.asp

    UR other information is correct. ODEL was a Unlimited company before it became a PLC :yes::yes::yes:

    එහෙමත් එකක්ද ... එතකොට ඔය පබ්ලික් ලිස්ටඩ් කියල තියෙන්නෙ ... නාන එක සවුක්‍යට හොඳයි ලුනෙ ... මම කොමස් කලා නම් දෙනව තොපි දෙන්නට දුවන්න ... අපි දැන් වයසයි බන් ... ඔලුවට එන්නෙත් නෑ සමහර දේවල් එක පාර :P අඩුම ගානෙ අනිත් ටික හරි හරිනෙ ... :P එතකොට උඹල කියන්නෙ PLC ඒව නෙමෙයි ද අර ස්ටොක් මාකට් එකේ ලිස්ට් කරලා තියෙන්නෙ? :dull:
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එහෙමත් එකක්ද ... එතකොට ඔය පබ්ලික් ලිස්ටඩ් කියල තියෙන්නෙ ... නාන එක සවුක්‍යට හොඳයි ලුනෙ ... මම කොමස් කලා නම් දෙනව තොපි දෙන්නට දුවන්න ... අපි දැන් වයසයි බන් ... ඔලුවට එන්නෙත් නෑ සමහර දේවල් එක පාර :P අඩුම ගානෙ අනිත් ටික හරි හරිනෙ ... :P එතකොට උඹල කියන්නෙ PLC ඒව නෙමෙයි ද අර ස්ටොක් මාකට් එකේ ලිස්ට් කරලා තියෙන්නෙ? :dull:

    අපි ඒක නෑ කියන්නෙ නෑනෙ බන්.. share market list කරන හැම එකක්ම PLC තමයි මචන්.. share market එක හරහා ප්‍රාග්ධන රැස් කිරීමට පුලුවන් නිසයි එහෙම plc දාන්නෙ..
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඒව අයිති වෙන්නෙ කම්පනි එකට ... උඹ මේ සැරේ වාරිකේ ගෙවල තිබ්බත් ඒක ෂුවර් එකට උස්සල සල්ලි කරලා මේ වගේ වෙලාවට මිනිස්සුන්ට දෙන්න වෙනව එයාලට ගත්ත සල්ලි පොඩි ප්‍රමාණයක් හරි බේරන්න .... උඹට හැමනෙන එක විතරයි වෙන්නෙ
    ehenan mun kiyana widiyata okkoma finance company watunoth lankawe paraka car ekak thiya bus ekakwath nathi wei ne :rofl:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,144
    113
    ඊලගට කඩා වැටෙන්නෙ පීපල්ස් ලීසින් එක.

    ඒකට හේතුව කියන්නම්.

    ඉස්සලම මේක බලල ඉන්න

    http://www.plc.lk/inpages/insurance/directors_insurance.php

    http://www.peoplesbank.lk/about/directors

    නීතිමය ආයතන 2ක්. බැංකු තිබුන නිසා සල්ලි වැටෙන්නේ නෑ එහෙන් මෙහෙට මෙහෙන් එහෙට :lol::lol::lol::lol:

    ගොඩක් අය මෙවට යොමුවෙන්නෙ බැංකුවක බැකප් එකක් තියනවා කියලා හිතාගෙන! ඒත් මේක ආයතන දෙකක්!. නීතිය ඉදිරියේ ආයතන දෙකක්!.

    ෆයිනෑන්ස් කම්පැනියකට දෙන්නෙ වෙනම සෙන්ට්‍රල් බෑන්ක් ලයිසන් එකක්.
    මෙන්න එයාලගේ නොම්මරේ Central Bank Registration Number FLA/ 038 (Under Finance Leasing Act)

    මේක කෙලඋනා කියලා එක තැම්පතුවකට ලක්ස 2.5 කට වඩා නීතිමය ලෙස වගකියන්නෙ නෑ. රක්ශනය තියෙන්නෙ එපමනයි. ඒක නිසා ෆයිනෑන්ස් කම්පැනි වල සල්ලි දාන්න එපා ලක්ශ දෙකකට වැඩිය..

    දෙවෙනි හේතුව වෙන්නෙ ඔනිම ඉන්වෙස්ට්මෙන්ට් ආයතනයක තැම්පතු ලබාගන්න ප්‍රමානයේ රේශියෝ එකක් තියනවා. වැඩිහරියක් ගන්න ඔනි කුඩා වශයෙන් දාන මුදල් 25,000 සිට ලක්ස 100 දක්වා, එයට සාපෙක්ශව කුඩා ප්‍රමානයක් තමයි මිලියන 10 ට වැඩි තැම්පතු ගන්න ඔනි.එයාල මේ ක්‍රමය ක්‍රියාත්මක කරන එකේ ගැටළු සහගත තැන් තියනවා. ETI එකට කෙලෞනාම මාකට් එක අල්ලන්න, :angry::angry:

    ප්‍රස්නේ එන්නෙ සල්ලි ඉල්ලුවම ලොකු ගෙඩි කස්ටමර්ලා, උන් හයිඑන්ඩ් උන් පට්ට සල්ලි කාරයෝ. දේශපාලන හස්ත, ඩිරෙක්ටර්ලගේ ගෑනු උස්සලා තියෙයි සල්ලි දෙන්න බෑ කිවොත්,

    වැඩිය සෙල්ලම් කලොත් ඩිරෙක්ටර්ට හෙට උදේ නඩු එයි :P:P නිදාගෙන ඇහැරෙද්දි හිරේ :P:P:rofl::rofl::rofl: නැගිටිද්දී ඇට වලින් බිබික්කන් හදලා තියෙයි :P:P:P

    ඒක නිසා උන්ගේ ඒවා අනිවා පියවනවා. තැම්පත් වලින් පොඩි ඒවා එකපාර ගෙවාගන්න අමාරු වෙනවා. තැම්පත්කරුවන්ගෙන් 10% කට වඩා එක සැරේ සල්ලි ඉල්ලුවම ඕනිම එකක් කඩාගෙන වැටෙන්න ගන්නවා.

    මේ දවස් වල ෆිනෑන්ස් කම්පැනි වැටිල්ලක් යන්නේ ETI කෙස් එක නිසා. අපේ උන්ට මේ පස්නේ ආපු ගමන් කරගන්න දෙයක් නැති වෙනවා.

    අනාත කුකුලෝ වගේ පාරේ බෝඩ් ලෑලි උස්සන් ඉන්න වෙයි. සෝමා ඇන්ටි මැරෙන්න කලින් ETI එක ලොස් වෙන්න පටන් ගන්න කොටම අපේ කස්ටම්ර්ස්ලට දැනුම් දුන්නා.

    එක අතරේ එක මෝඩ ගෑනියෙක් අධික තණ්හාවට ගිහිල්ලා සල්ලි දාලා දැන් අඬනවා :lol::lol::lol: වැඩිය නෑ ලක්ස 75යි

    මම මෙහෙම කීවේ බැංකු ක්සේත්‍රයේ අවුරුදු 4ක් සහ ඉන්වෙස්ට්මෙන්ට් වල අවුරුදු 5ක වැඩකරලා අත්දැකීම් වලින්. කාට හරි උපදෙස් ඔනි නම් PM එකක් දාන්න.

    Machan siyapatha finance , ub finance ,mbsl me okkoma separate run wena ewa neda. Hebai banks thamai major share holder. Mama plc fd daala thiyenawa 5 yrs walata.. plc demme credit rating balala..umba kiyana widihata lankaaww credit rating be hondama, reputation eka wedima finance institute eke prashnayak enawa kiyana eka hithaganna behe
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    Machan siyapatha finance , ub finance ,mbsl me okkoma separate run wena ewa neda. Hebai banks thamai major share holder. Mama plc fd daala thiyenawa 5 yrs walata.. plc demme credit rating balala..umba kiyana widihata lankaaww credit rating be hondama, reputation eka wedima finance institute eke prashnayak enawa kiyana eka hithaganna behe

    ඊලගට කඩා වැටෙන්නෙ පීපල්ස් ලීසින් එක.

    ඒකට හේතුව කියන්නම්....

    හු...ව.. පුන්සදේ ලන්තරුම ලිදේ කිව්වලු.....

    FD දාන්න ආරක්ෂිතම හා වැඩිම පොලියක් දෙන තැන මොකක්ක්ද ?

    SDB (සනස ) බැංකුව කොහොමද ?
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ehenan mun kiyana widiyata okkoma finance company watunoth lankawe paraka car ekak thiya bus ekakwath nathi wei ne :rofl:

    ලීසිං දීල ගත්තොත් ඒ අදාළ කම්පනි එකෙන් උස්සනව සල්ලි නැති උන ගමන් .. ඒක එහෙම තමයි .. උඹ මුළු වාහනේ වටිනාකම ගෙවල සෙට්ල් වෙච්ච දවස එනකන් වාහනේ උන්ට අයිතියි ...හැමෝම ලීසිං දාල නෙමෙයි නෙ වාහන ගන්නෙ ඒක නිසා එහෙම වාහන උඹ හිතන තරම් නැති වෙන්නෙ නෑ අනිත් එක උන් ඒව ආපහු විකුනනවා උඹෙන් උස්සල, එතකොට ඒ වාහනේ සල්ලි දීල ගත්ත එකා ගෙදර තියන් ඉන්නෙ නෑනෙ වාහනේ, එතකොට පාරේ හැමදාම වාහන තියෙයි .. උඹට ෆක් වෙච්ච එක විතරක් ඉතුරු වෙයි ...
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    එහෙමත් එකක්ද ... එතකොට ඔය පබ්ලික් ලිස්ටඩ් කියල තියෙන්නෙ ... නාන එක සවුක්‍යට හොඳයි ලුනෙ ... මම කොමස් කලා නම් දෙනව තොපි දෙන්නට දුවන්න ... අපි දැන් වයසයි බන් ... ඔලුවට එන්නෙත් නෑ සමහර දේවල් එක පාර :P අඩුම ගානෙ අනිත් ටික හරි හරිනෙ ... :P එතකොට උඹල කියන්නෙ PLC ඒව නෙමෙයි ද අර ස්ටොක් මාකට් එකේ ලිස්ට් කරලා තියෙන්නෙ? :dull:

    public limited එව්වා stock market එකේ දාල shares විකුනන්න පුලුවන්..
    private limited වල එහෙම බෑ..
    ඔය දෙකම ලිමිටඩ්.. ඒ කිව්වෙ දාපු ගාන ඇරෙන්න අතින් කයිප් වෙන්නෙ නෑ කොහොමත්.. හැබයි මෙක stakeholders ලට අදාල වෙනවද නැද්ද කියල සුවර් නෑ.. :confused: