Etisalat Broadband use කරන අය මෙහාට එන්න!!!!!!!!! මචන් මම මේ ලඟදි ගත්තේ Connection එක :) මේකේ එකේ බලද්දී මෙහෙම (total outstanding rs) ගානක් එකතු වෙනවනේ එක මොකක්ද? මාසෙ බිල ට අමතරව අපි මේකත් ගෙවන්න ඕනෙද :shocked::shocked: PLEASE HELP ...