Etisalat help

mal7i

Member
Sep 19, 2011
672
25
0
on your mobile
Etisalat help ඔනේ මචං

මචං මගේ Etisalat data connection එක පෙබරවාරි මැද Disconnect උනා Credit limit exceed වෙලා කියලා, මුන් මගේ මාර්තු මාසෙටත් Rental එකක් Add කරලනේ, උබලටත් එහෙම වෙලා තියේනවද ?:angry::angry::angry::angry:

මුං දැන් කියනව මම 55MB use කරල තියෙනවලු 1st March..:no::no::no:

කොහොමද එහෙම වෙන්නේ බන් :confused::confused::confused::confused::confused:
 
Last edited:

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    මචං මගේ Etisalat data connection එක පෙබරවාරි මැද Disconnect උනා Credit limit exceed වෙලා කියලා, මුන් මගේ මාර්තු මාසෙටත් Rental එකක් Add කරලනේ, උබලටත් එහෙම වෙලා තියේනවද ?:angry::angry::angry::angry:

    මුං දැන් කියනව මම 55MB use කරල තියෙනවලු 1st March..:no::no::no:

    කොහොමද එහෙම වෙන්නේ බන් :confused::confused::confused::confused::confused:

    siraawatama matath ohoma welaa thiyanawa..munge speed eka aulak ne..eth billing wala mokaak hari wanchaawak thiyanawa...salli daanawa daanawa iwarayak ne..mama use karanne Surfer package eka..mun inna customerslawa thiyagena kana seen ekakda koheda ban...detailed bill gaththanam hodai kiyala mata hithila thiyenne......
     
    mal7i

    Member
    Sep 19, 2011
    672
    25
    0
    on your mobile
    Customer Care කෝල් කරලා අමතපන් හොදට..... :P :angry:

    ඇමතුව බන්, මම කිව්වා මම Disconnect කරල තිබුනු වෙලේ Use කලා කියල නන් කියන්නේ ගිය sites වල details දෙන්න කියලා:angry::angry::angry:

    මගේ Contact නම්බර් එකක් ඉල්ල ගත්තා තාම Call එකක්වත් නැහැ :angry::angry::angry: