මචන්ලා මම එටිසලාට් internet connection එකක් ගන්නයි ඉන්නේ මම මගේ dongle එකට නොර්මල් සිම් එක දල ස්පීඩ් එක check කරා එතකොට direct , torrent download හොදට ස්පීඩ් එනවා එත් youtube ,videobb ,xvideos වගේ video steaming site වලට ගියාම page එක පට ගලා load වෙනවා එත් video එක load වෙන්නේ නැහැ එක එටිසලට් වල හැටි ද නැත්තම් මගේ connection එකේ අව්ලක් ද දන්නා කෙනෙක් ඉන්නවා නම කියන්නකෝ නැත්තම් බුම්ප් එකක් වත දල යන්න


