Hi Elakirians,
ඔයාලා දන්න USD ,Euro වලින් transaction කරන්න පුලුවන් හොදම Bank App එක මොකක්ද?
සරලව කිවුවොත්,
Usd or euro deposit කරලා , usd or euro වලින්ම transaction කරන්න පුලුවන් banking App eka මොකක්ද ?