Euro Truck Simulator 2 පට්ට Mod ටිකක්.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Euro Truck Simulator 2 පට්ට Mod ටිකක්.

    saESIpy.jpg


    කිරියේ ගොඩක් දෙනෙක් Play කරන ගේම් එකක්නේ Euro Truck Simulator ගේම් එක.. ඉතින් මේ ගේම් එක වෙනස් විදිහකට ගහන්න ආසනම් ඒ කිව්වේ new cities , new traffic vehicles , New roads , small towns and villages , new highway වගේ ඒවාත් එක්ක ගේම් එක ගහන්න ආසනම් Euro Truck Simulator Mods දාගන්න වෙනවා. ඉතින් මේ Mods වලින් අපිට Trucks , Cars , Maps , Skins , Sounds , Interios වගේ ඒවා වෙනස් කරගෙන Play කරන්න පුලුවන්. කැමති නම් මෙහෙමයි වැඩේ කරගන්නේ.

    vYnoAGB.gif


    මෙන්න මේ සයිට් එකේ තියනවා නියම Mods ටිකක්.





    Mod එකක් Download කරද්දි ඔයාගේ ETS 2 Version එකට සහය දක්වනවාද කියලා බලලා ගන්න.

    හරි මෙහෙමයි Mod එක Install කරගන්නේ..

    * කැමති Mod එකක් Download කරගන්න.
    * Extract කරගන්න.
    * Paste the .scs file(s) into your My Documents/Euro Truck Simulator 2/mod folder.

    uSudnCo.png


    i7l1kaz.png


    9oMwLba.png


    * Run game ~> Edit profile ~> Enable mod.

    Enjoy!

    U85RySX.jpg


    iE6O55j.jpg


    B3vbWIt.jpg


    X8x9IHc.jpg




    Z99YKAMcZu9hB1Pi71OdMs_g6hw_troYlMPJBxPVSmz7Ke95V29fP58ALBT7E_OMqw=s0-d

    p9dlje_ev6o6Z9fDTBAb6wS57VwfBYek8OAG9_tcvnMJgTPne_kNiVELcMzFIizT9A=s0-d


     
    • Like
    Reactions: Wolverine GTR