***** Europe Phd ********************

Jagoris

Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    හරි දැන් මොකද කරන්න ඕන ? වැඩේ වෙන හැටි පොඩ්ඩක් කෙටියෙන් කියන්න පුලුවන්ද ?
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    783
    34
    28
    Matai Wifetai MSc tiyenawa. Wifeta PHD ekak karanna idea ekak tiyenawa. Mama dependent dala gihin engineering field eke job ekak hoya ganna puluwanda?
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Matai Wifetai MSc tiyenawa. Wifeta PHD ekak karanna idea ekak tiyenawa. Mama dependent dala gihin engineering field eke job ekak hoya ganna puluwanda?

    Europe wala Jobs Naha macho :lol:
    Mage thread balanna jobs market eka gana.
    Australia, Canada wada godak hoda market ekak tiyenawa.
    LinkedIn wage site ekak job market compare karala balanna
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,341
    755
    113
    ස්වීඩන්, නෝර්වේ ඩෙන්මාර්ක් වල පී එච් ඩී කරන උන්ට වර්ක් වීසා නොලැබේ. මම පීච් ඩී එකක් කලා ස්ටොක් හෝම් යුනිවර්සිටියේ. මට ලැබුනේ රෙසිඩන්ට් පර්මිට්, අවුරුද්ද ගානේ රිනිව් කරන්න ඕනේ. එකට කියන්නේ- uppehålls tillstånd
    වර්ක් පෙර්මිට් එකට කියන්නේ-Arbetstillstånd
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,341
    755
    113
    phd කියන්නේ ජොබ් එකක් එකක් නිසා අනිත් workers ලට වගේම phd එක ඉවර වෙලා phd ජොබ් එකක් හම්බෙනකන් unemployment benefits හම්බෙනවා .

    :lol::lol::lol:
    අන් එම්ප්ලෝයිමන්ට් බෙනිෆිට් හම්බෙයි බලාගෙන ඉන්න. දන්න දෙයක් කියහන් බන්. මාත් ස්වීඩන් හිටියා අවුරුදු 6ක්. පී එච් ඩී කරපු යුරොප් වල උන්ටත් උනේ PHD ඉවර වුනාම අකුලගෙන යන්න. හම්බෙච්ච බෙනිෆිට් එකක් නෑ.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,341
    755
    113
    අවුරුදු 3-5 ත් අතර ජිවත් වුණාම ඕනෑම Europe රටක PR හම්බෙනවා

    මේකත් වැරදියි නෝර්වේ ස්වීඩන් ඩෙන්මාර්ක් පී ආර් ගන්න ඉස්සෙල්ලා long term රෙසිඩන්ට් කියලා එකකට ඇප්ලයි කරන්න ඕනේ. අනිත් කරුන නම් PHD එකට හිටිය කාලය ගනන් ගන්නේ නැහැ PR වලට සලකා බලන අවුරුදු ගානට. ඒකට වර්ක් විසා යටතේ හිටපු කාලයයි ගනන් ගන්නේ.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    :lol::lol::lol:
    අන් එම්ප්ලෝයිමන්ට් බෙනිෆිට් හම්බෙයි බලාගෙන ඉන්න. දන්න දෙයක් කියහන් බන්. මාත් ස්වීඩන් හිටියා අවුරුදු 6ක්. පී එච් ඩී කරපු යුරොප් වල උන්ටත් උනේ PHD ඉවර වුනාම අකුලගෙන යන්න. හම්බෙච්ච බෙනිෆිට් එකක් නෑ.

    https://www.migrationsverket.se/Eng...-residence-permits-for-doctoral-students.html
    PR hambenawa PhD Eken passe .ai UBA Boru kiyanne
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    මේකත් වැරදියි නෝර්වේ ස්වීඩන් ඩෙන්මාර්ක් පී ආර් ගන්න ඉස්සෙල්ලා long term රෙසිඩන්ට් කියලා එකකට ඇප්ලයි කරන්න ඕනේ. අනිත් කරුන නම් PHD එකට හිටිය කාලය ගනන් ගන්නේ නැහැ PR වලට සලකා බලන අවුරුදු ගානට. ඒකට වර්ක් විසා යටතේ හිටපු කාලයයි ගනන් ගන්නේ.

    Koheda ohoma deyak tiyenne .
    https://www.migrationsverket.se/Eng...m-residents/Long-term-resident-in-Sweden.html
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,341
    755
    113

    බොරු කියන්නේ නැහැ. මෙ නීතිය මම ඉන්න කාලේ යෝජනාවක් විදියට තිබ්බ. නමුත් හැමොටම ආපහු යන්න වුනා..සොරි මගේ වරද. මේක නීතියක් විදියට සම්මත වුන බව මම දැනං හිටියේ නෑ.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63

    බොරු කියන්නේ නැහැ. මෙ නීතිය මම ඉන්න කාලේ යෝජනාවක් විදියට තිබ්බ. නමුත් හැමොටම ආපහු යන්න වුනා..සොරි මගේ වරද. මේක නීතියක් විදියට සම්මත වුන බව මම දැනං හිටියේ නෑ.

    Eka issue ekak naha. Dan nam PhD karana hamoma university ekka contract gahanawa. Taman fund hoyagena karanawa adui
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    783
    34
    28
    Europe wala Jobs Naha macho :lol:
    Mage thread balanna jobs market eka gana.
    Australia, Canada wada godak hoda market ekak tiyenawa.
    LinkedIn wage site ekak job market compare karala balanna

    Matai Wifetai MSc tiyenawa. Wifeta PHD ekak karanna idea ekak tiyenawa. Mama dependent dala gihin engineering field eke job ekak hoya ganna puluwanda?

    Ethakota ban mata monawage jobsda karanna wenne?