Germany, France, Spain, Netherlands, Sweden, Belgium, Austria, Norway, Denmark, Finland, Portugal මේ රටවල් වලින් ලේසියෙන්ම student වීසා ගන්න පුළුවන් රටවල් මොනාද? සහ පස්සේ job market, PR process, citizenship මේවත් බලන්න ඕනේ. දැන් මේ යන විදිහට නම් පුළුවන් තරම් ඉක්මනට මෙහෙන් යන එක තමයි හොඳ
.