EVERGREEN නැවේ සින්හල නම සොයාගනී

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Ever given is the name of the ship.
    MS Evergiven.

    Company name is Evergreen
     
    Attachments

    • 2E4C2F2E-B4F9-462D-ACFD-8153A753F74F.jpeg
      2E4C2F2E-B4F9-462D-ACFD-8153A753F74F.jpeg
      32.1 KB · Views: 79

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,799
    113
    Homagama
    වීඩියෝ එක බලන්න ඕන නෑ තම්බ්නේල් එකේ සේරම තියෙනවා. ටයිටල් එකෙත් එහෙම්ම තමයි. :lol: :lol: :lol: :lol:

    වරදක් නැ. ඔයයි පටලං තියෙන්නේ.⁣ මේකේ රෙජිස්ටර්ඩ් නම එවර් ගිවන්. නමුත් ඔපරේටින් කම්පැනිය එවර්ග්‍රින් නිසා එවර්ග්‍රින් කියලාත් කියනවා.

    බගෙට දැනගෙන වැරදි හොයන උන් තමා ලෝකේටම සාපේ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    වරදක් නැ. ඔයයි පටලං තියෙන්නේ.⁣ මේකේ රෙජිස්ටර්ඩ් නම එවර් ගිවන්. නමුත් ඔපරේටින් කම්පැනිය එවර්ග්‍රින් නිසා එවර්ග්‍රින් කියලාත් කියනවා.

    බගෙට දැනගෙන වැරදි හොයන උන් තමා ලෝකේටම සාපේ

    but the ship is operated by a Tai
    හුටා ඇනගත්ත නේඅද? :baffled::baffled::baffled::baffled::baffled:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    හුටා ත්‍රෙඩ් එක මකන්නත් බෑනෙ. දැන් වෙන profile එකක් හදන්න වෙන්නෙ
    ඔව් බන් අර යකා කූට් කරානේ උදේ පාන්දර නැත්තන් මකල දාන්න තිබ්බා. :lol: :lol: :lol: :lol: :baffled: :baffled: :baffled:
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    වරදක් නැ. ඔයයි පටලං තියෙන්නේ.⁣ මේකේ රෙජිස්ටර්ඩ් නම එවර් ගිවන්. නමුත් ඔපරේටින් කම්පැනිය එවර්ග්‍රින් නිසා එවර්ග්‍රින් කියලාත් කියනවා.

    බගෙට දැනගෙන වැරදි හොයන උන් තමා ලෝකේටම සාපේ
    ගැහුවා නේද අරූව උස්සලා පොළොවේ 😁😁😁😁😁
     
    • Sad
    Reactions: pathaleiretta

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    english= ever given
    සිංහල = එව‍ර් ගිවන්

    සිංහල භාෂාවේ හැටියට ඔය නම උච්චාරනය කරද්දි වෙනසක් තියෙනවා.
    එක නිසා උඹ කිව්ව එකේ වරදක් නෑ 😎
     
    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    ඔබ ඔබගේ පවුලෙ අයගෙ මූනෙ දැලි ගෑව පුතා😔