වීඩියෝ එක බලන්න ඕන නෑ තම්බ්නේල් එකේ සේරම තියෙනවා. ටයිටල් එකෙත් එහෙම්ම තමයි.
වීඩියෝ එක බලන්න ඕන නෑ තම්බ්නේල් එකේ සේරම තියෙනවා. ටයිටල් එකෙත් එහෙම්ම තමයි.![]()
![]()
![]()
වරදක් නැ. ඔයයි පටලං තියෙන්නේ. මේකේ රෙජිස්ටර්ඩ් නම එවර් ගිවන්. නමුත් ඔපරේටින් කම්පැනිය එවර්ග්‍රින් නිසා එවර්ග්‍රින් කියලාත් කියනවා.
බගෙට දැනගෙන වැරදි හොයන උන් තමා ලෝකේටම සාපේ
හුටා ඇනගත්ත නේඅද?but the ship is operated by a Tai





DONT WORRY BRO...........හුටා ඇනගත්ත නේඅද?![]()
උදේ හවස දාන දාන නුල් වල අනාගන්න උන් ඉන්නේ ඔව්ව මොනවදහුටා ඇනගත්ත නේඅද?![]()

ඔව් බන් අර යකා කූට් කරානේ උදේ පාන්දර නැත්තන් මකල දාන්න තිබ්බා.හුටා ත්‍රෙඩ් එක මකන්නත් බෑනෙ. දැන් වෙන profile එකක් හදන්න වෙන්නෙ

ගැහුවා නේද අරූව උස්සලා පොළොවේවරදක් නැ. ඔයයි පටලං තියෙන්නේ. මේකේ රෙජිස්ටර්ඩ් නම එවර් ගිවන්. නමුත් ඔපරේටින් කම්පැනිය එවර්ග්‍රින් නිසා එවර්ග්‍රින් කියලාත් කියනවා.
බගෙට දැනගෙන වැරදි හොයන උන් තමා ලෝකේටම සාපේ