Everyone Must see This Bit*h

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
අපි මේවාට තරහා ගන්න ඕනි නෑ.. බුදු රජානන් වහන්සේට ගරහන අයට වෙන දේවල් බුද්ධාගමේම සඳහන් කරලා තියනවා. ඒවා මේ ආත්මෙදීම ඒ අයට අත් විඳින්න වෙයි..
 

mdakalum12

Member
Apr 18, 2007
38
3
0
budu hamuduruwo kiwweth nahi werena werani kiyalane .... eyage paw eya gewai api ekata hwul wenna one na. anukampa karapan nugathkamata saha nahadichchakamata .........
 

KASUNNEW

Member
Nov 4, 2010
309
14
0
මේවා දකින්න තරම් මම පව කලාද ?
ෂික්................ ආගමකට ගරු කරන්න දන්නැති මුන් මොන ආගමේද ?????