උබට නැතිවෙන්න දෙයක් නෑ. ටෝක් කරපන් . මිනිහ උනත් වැඩේ කරේ කීප් ගොයින්.
A few moments later -මාර සීන් එක බන්..ex ගෙන් කෝල් එකක් ආවානේ බන් රෑ 9ට විතර.. මම voice බල බල හිටියේ.. ඇහුනෙත් නෑ.. ඇවිත් බලද්දී ඒකී කෝල් කරලා.. දැන් බැඳලා අවුරුදු දෙකහාමාරක පුතෙකුත් ඉන්නවා.. මුන් මූණුපොතේ සතුටෙනුත් ඉන්නවා මිනිහා එක්ක... අවුරුදු 3කින් විතර කථා කලෙත් නෑ බන්.. මම හිතුවෙත් නෑ ඒකී ආයේ කෝල් කරයි කියලා.. මමත් පාඩුවේ හිටියා... මොකෝ දන්නේ නෑ.. මම ආයේ කෝල් බැක් කලාම කට් කලා...
මිනිහා හිටියද දන්නේ නෑ.. පස්සේ FB එකට msg එකක් දැම්මා ඇයි හදිසියක්ද කියලා...
නිකන් මොකද්ද උනා වගේ බන්.. පපුවත් නිකන් ඩිග් ඩිග් ගෑවා.... පරණ සිතුවිලි සමුදායක් මතක් උනා.. මල්ලියත් අමුතුවට ඇහැ ඇරුණා.. මම නොසන්සුන්.... ආයේ සෙට් වෙයිද ජිගි ජිගියට? මිනිහගෙන් කාලා ඇති වගේද... මගේ මල්ලියා නේද මේ ඉල්ලන්නේ?![]()
මෙහෙම සීන් එකක් මටත් උනා බන්. මටත් පොඩිකාලෙ ඔය වගේ සීන් එකක් තිබ්බා. ක්‍රශ් එකක්. මම් හරිම ආසයි එයාට.මටත් අද ඔය සීන් එකම උනා,
මගෙ පලවෙනි ක්‍රශ් එක, 4 වසරෙ එක පේලියෙ ලග සීට් එකේ හිටපු කෙල්ල,.
නොතෙරෙන කමට හරි ඒ දවස් වලත් අපි හෙන ලව්, ඉස්සර අල්ලන සෙල්ලම් කරද්දි මම වෙන කෙල්ලෙක් ව ඇල්ලුවොත් ඒකි තරහා වෙනවා මාත් එක්ක, මට පන්තියෙ වෙන කෙල්ලො එක්ක කතා කරන්නත් තහනම් කරලා තිබ්බෙ.. <3
ඒත් ශිශත්වෙ පාස් වෙලා මම වෙන ඉස්කොලෙට ගියා, එතනින් කුලුදුල් ආදරෙ ඩල් උනා, :/
ඒත් දැන් අවුරුදු 20 ක් විතර ඒ ක්‍රශ් එක එහෙම්මමයි, ඔය අවුරුදු 20 ම අපි දෙන්නා හොරෙන් බලන් දුරින් ඉදලා හිනා වෙනවා, ඒත් කවදා වත් කතා කලේ නැ, ඒකිගෙ ෆේස්බුක් / ඉන්ස්ටා පික්ස් වලට පලවෙනි ලයික් එක දාන්නෙ මම, මගෙත් එහෙමයි, ඒකිගෙ ටික්ටොක් එක මාසෙකට පාරක් විතර නම වෙනස් කරනවා, කොහෙන් වෙනස් කලත් මට ලින්ක් එක එවනව ඉන්ස්ටා එකේ...
ඉන්ස්ටා ඇඩ් උන දවසෙ ඉදන් දවස් දෙක තුනකට පාරක් මැසේජ් එකක් දාලා අහනවා හොදින් ඉන්නවා නේද කියලා. ඒත් බබා පැටියො කියලා වත් කවදාවත් කියලා නැ,
අපි නම්බර්ස් ශෙයා කරගත්තා මාස 6 කට විතර කලින්, ඒත් කවදාවත් කෝල් එකක් ගත්තෙ නැ..
ඒත් අද ඒකිම කතා කලා,. හිතා ගන්න බැරි විදියට ඒ කොල් එකේ අපි දෙන්නා වෙනම ලෝකෙක තනි උනා, තුන් පාරක් තියන්නම්,, බායි කියල කියලා තමයි තිබ්බෙ,,,, ඒයාගෙ හබී දරුනු පොරක්, අපේ නොනේ ඉට වඩා දරුනු පොරක්, ඒත් මමත් අද ඇහැරිලා, අරයාවත් තාම ඔන්ලයින් පෙන්නන්නවා,
රාත්‍රිය උදා උනා,, නින්ද ඇයි නොඑන්නෙ . .. . .. . . ..
උබ තාම නගිටලද ?මටත් අද ඔය සීන් එකම උනා,

yako.... thread eka dapu ekage negga malliyath bahinna athi....උබට හිතෙන්නේ නැද්ද ඒකිගේ මිනිහා උබ තවම එකිත් එක්ක ඇගලුම් පානවද බලන්න ඒකිගේ phone එකෙන් call කළා කියලා .ඊට පස්සේ උබ කතා කරදිත් කතා කලොත් මාට්ටු නිසා cut කළා කියලා .දුර හිතන්න![]()