Ex ට කවියෙන් මඩ ගහමු. බූට් කාපු උන් වරෙල්ලා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    පැයකට පසුව සිහි ආ විට හොඳ කොල්ලා
    විමසා බැලුව කලිසම කොහිදැයි අල්ලා
    දමලා ගිහින් තිබුනිය එය අත හැරලා
    කකුලක් ඉස්සුවා ළඟ සිටි වල් බල්ලා

    කලිසම ගලෝලා කිමදෝ කලේ කියා
    කුතුහලයකින් හොඳකොල්ලා පිරී ගියා
    සල්ලිත් රැගෙන කොලු පතිවත තබා ගියා
    මළපැන කලිසමත් අරගෙන මූ ගෙදර ගියා :ROFLMAO: :ROFLMAO:
    ගෙදර ගිහින් අතගෑවා පොකට්ටුව
    කෙලියා නේද ලඟ නෑ පස් පෝට්ටුව
    මවු රට යන්නෙ කෙලෙසද මළ මසික්කුව
    වෙන්නේ සිඟන්නයි මට පාරක් ගාව
    අයියේ කපූ කර දෙනවද පොඩී වැඩක්
    කවුදෝ එකෙක් කර ඇත මට විනයක්
    නංවා මරුත් සිදුකර එය "රිවස් එකක්"
    රැකලා දෙනුද අසරණ මා නොකර බියක්.....😁😁
    කරමුකො මල්ලි දෙන්නං මම නියම වැඩක්
    දපලා වළේ කපමුකො කඩුවෙන්... පුහුලක්
    කරපු විනය කැරකීලා යාවි................. දුරක්
    චෙක්නං බෑ ඔන්ලි කෑශ් දෙමු.......... ගේමක්
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ගෙදර ගිහින් අතගෑවා පොකට්ටුව
    කෙලියා නේද ලඟ නෑ පස් පෝට්ටුව
    මවු රට යන්නෙ කෙලෙසද මළ මසික්කුව
    වෙන්නේ සිඟන්නයි මට පාරක් ගාව

    කරමුකො මල්ලි දෙන්නං මම නියම වැඩක්
    දපලා වළේ කපමුකො කඩුවෙන්... පුහුලක්
    කරපු විනය කැරකීලා යාවි................. දුරක්
    චෙක්නං බෑ ඔන්ලි කෑශ් දෙමු.......... ගේමක්
    :lol: :lol: :lol: :lol:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    නෑ අපි බුදියන් ඉන්නේ,උඹත් වරෙන් බුදියගෙන කවි ලියමු :ROFLMAO:


    විනේ කපන්නට අපේ කපු මලයාට
    විනාඩියයි වේගේ තප්පර හැටට
    හැබැයි රිවස් කරන්නේ නෑ මේ කපට
    පලයන් අරන් බටු ගෙඩියක් අත් දෙකට
    ------ Post added on Nov 25, 2021 at 7:55 PM
    රිවස් නොකලොතින් කපුවා එය නිසි ලෙසට
    කොහොමෙයි දන්නෙ සිදුකල දේ ලෙසට
    ආයිත් කලොත් ඒකා ඒ විනය මට
    කපනට වෙන්නෙ මටමයි එය එලොව සිට :lol: :lol:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    රිවස් නොකලොතින් කපුවා එය නිසි ලෙසට
    කොහොමෙයි දන්නෙ සිදුකල දේ ලෙසට
    ආයිත් කලොත් ඒකා ඒ විනය මට
    කපනට වෙන්නෙ මටමයි එය එලොව සිට :lol: :lol:
    :lol: :lol: :lol:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    රිවස් නොකලොතින් කපුවා එය නිසි ලෙසට
    කොහොමෙයි දන්නෙ සිදුකල දේ ලෙසට
    ආයිත් කලොත් ඒකා ඒ විනය මට
    කපනට වෙන්නෙ මටමයි එය එලොව සිට :lol: :lol:
    සැකයක් එපා ගන්නට මල්ලී............. හිතට
    උල් පිහියෙන් ඇන්නා වාගෙයි........... මඩට
    කවුරුත් නැතොත් කැරකීමට දොස ඇඟට
    ඒකත් කපමු හොඳ කොල්ලාගෙම..... කරට
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    කරනා ගුරුකමක් වැරදී නැත.............. මළයා
    යකුන් බඳින මගෙ වැඩ නොදනිද........ නරියා
    කට මැද දෙඩෙවුවොත් දැනගන් උඹ ගෙරියා
    එවනව පිල්ලියක් තොටනං වල්...... හෙලයා

    නොකෙරපු ගුරුකමේ මොනවා ............ වරදින්ට
    යක්කුත් වර්ජනේ දැන් බෑ වැඩ ...................ගන්ට
    අයියා දස්සය කට මැත .......................දොඩන්නට
    පිල්ලිය එපා උබ එනවැයි පොල් .........කඩන්නට
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ගෙදර ගිහින් අතගෑවා පොකට්ටුව
    කෙලියා නේද ලඟ නෑ පස් පෝට්ටුව
    මවු රට යන්නෙ කෙලෙසද මළ මසික්කුව
    වෙන්නේ සිඟන්නයි මට පාරක් ගාව
    හිඟමන් දෙන්නෙ මිනිසුන් ආබාධ බලා
    යහතින් තියෙන අතපය දැක ඉවත බලා
    යන බව දන්න මූ ඉන්නේ බකන් නිලා
    කොරනට කිසිත් නැතිබව සිහියට නගලා
    කරමුකො මල්ලි දෙන්නං මම නියම වැඩක්
    දපලා වළේ කපමුකො කඩුවෙන්... පුහුලක්
    කරපු විනය කැරකීලා යාවි................. දුරක්
    චෙක්නං බෑ ඔන්ලි කෑශ් දෙමු.......... ගේමක්
    අයියා ෂුවර් බව දන්නා නිසා මම
    දෙනවා ඔන්න ඔලුවේ බර තබා බිම
    කරපු එකා අල්ලාලා පස්ස බිම
    උලලා දමනු පරසක්වල ගසා ඉම....

    සැකයක් එපා ගන්නට මල්ලී............. හිතට
    උල් පිහියෙන් ඇන්නා වාගෙයි........... මඩට
    කවුරුත් නැතොත් කැරකීමට දොස ඇඟට
    ඒකත් කපමු හොඳ කොල්ලාගෙම..... කරට
    පට්ටම අදහසකි අයියා මට දුන්නේ
    බිල්ලකටත් ඕකා නං මරු වැන්නේ
    බහිරවයටත් අඬගහලා විමසන්නේ
    දීලා නිධානය ගමුදැයි අහපන්නේ....😁😁
    ------ Post added on Nov 25, 2021 at 8:37 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    නොකෙරපු ගුරුකමේ මොනවා ............ වරදින්ට
    යක්කුත් වර්ජනේ දැන් බෑ වැඩ ...................ගන්ට
    අයියා දස්සය කට මැත .......................දොඩන්නට
    පිල්ලිය එපා උබ එනවැයි පොල් .........කඩන්නට
    පොල් කඩන්න එවන්නෙ කුරුමිණි......... පිල්ලී
    හොඳ කොලුවට යවන්නෙ රශියන්.......... පිල්ලි
    මොකාට කොහොම යැවුවත් මොන මොන පිල්ලී
    බොට නං එවන්නෙ ටූ පැක් ගේ............... පිල්ලී

    @tupac97 😂

    හිඟමන් දෙන්නෙ මිනිසුන් ආබාධ බලා
    යහතින් තියෙන අතපය දැක ඉවත බලා
    යන බව දන්න මූ ඉන්නේ බකන් නිලා
    කොරනට කිසිත් නැතිබව සිහියට නගලා

    අයියා ෂුවර් බව දන්නා නිසා මම
    දෙනවා ඔන්න ඔලුවේ බර තබා බිම
    කරපු එකා අල්ලාලා පස්ස බිම
    උලලා දමනු පරසක්වල ගසා ඉම....


    පට්ටම අදහසකි අයියා මට දුන්නේ
    බිල්ලකටත් ඕකා නං මරු වැන්නේ
    බහිරවයටත් අඬගහලා විමසන්නේ
    දීලා නිධානය ගමුදැයි අහපන්නේ....😁😁
    ------ Post added on Nov 25, 2021 at 8:37 PM


    හම්මෝ...,
    දැන්නං ඇති... හවස ඉඳම්ම මේකට ලියල දැං ගෙදර මිනිස්සුන්ටත් කතා කෙරවෙන්නෙ කවියෙං....😂😂
     
    Last edited:

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    කට්ටිය සැට් වුනේ එක්ස් හට මඩ ගහමු කියා
    නොවුනම දෙයත් එයමයි මට පේන නියා
    කිසිවකු හිටපු කෙල්ලට පෙන්නුවොත් කියා
    හිරිගඩු පිපී මුළු ඇඟ කිළිපොලා ගියා.... :ROFLMAO: :ROFLMAO:
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    කට්ටිය සැට් වුනේ එක්ස් හට මඩ ගහමු කියා
    නොවුනම දෙයත් එයමයි මට පේන නියා
    කිසිවකු හිටපු කෙල්ලට පෙන්නුවොත් කියා
    හිරිගඩු පිපී මුළු ඇඟ කිළිපොලා ගියා.... :ROFLMAO:
    සෙට්වීමත් හොඳයි පව් මී රසත් හොඳයි
    පෙනුමත් හොඳයි නොපෙනුනොතින් තවත් හොඳයි
    කෙල්ලන් හොඳයි කෙල්ලන් හට බයත් හොඳයි
    ගඩ්දත් හොඳයි කිලිපෙලුනොත් හැඩත් හොඳයි
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    සෙට්වීමත් හොඳයි පව් මී රසත් හොඳයි
    පෙනුමත් හොඳයි නොපෙනුනොතින් තවත් හොඳයි
    කෙල්ලන් හොඳයි කෙල්ලන් හට බයත් හොඳයි
    ගඩ්දත් හොඳයි කිලිපෙලුනොත් හැඩත් හොඳයි
    පෙරකල එක්ස් මා තුරුලේ උන්නු හැටී
    වෙනකෙක් තුරුලෙ දැන් ඈ නැලවෙනා හැටී
    රිදවයි මහද පෙර දින මතකයන් ගැටී
    සුන්දර සැඳෑවන් බැඳි ඒ මතකයක හැටී.... :( :(
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    පෙරකල එක්ස් මා තුරුලේ උන්නු හැටී
    වෙනකෙක් තුරුලෙ දැන් ඈ නැලවෙනා හැටී
    රිදවයි මහද පෙර දින මතකයන් ගැටී
    සුන්දර සැඳෑවන් බැඳි ඒ මතකයක හැටී.... :( :(
    X හෝ Z හෝ පෙම්කල හිතවතිය
    නැළවෙන්නේ පුරුදු ලෙසමයි ඇති සැටිය
    දුක්ගන්නේ කුමට ලෝකය යන සැටිය
    මතකය බඳියි සංසාරය එ සැටිය
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    අයියේ කපූ කර දෙනවද පොඩී වැඩක්
    කවුදෝ එකෙක් කර ඇත මට විනයක්
    නංවා මරුත් සිදුකර එය "රිවස් එකක්"
    රැකලා දෙනුද අසරණ මා නොකර බියක්.....😁😁
    @hodakolla මූ තමා උබට වින කරන්න ඇත්තෙ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    කට්ටිය සැට් වුනේ එක්ස් හට මඩ ගහමු කියා
    නොවුනම දෙයත් එයමයි මට පේන නියා
    කිසිවකු හිටපු කෙල්ලට පෙන්නුවොත් කියා
    හිරිගඩු පිපී මුළු ඇඟ කිළිපොලා ගියා.... :ROFLMAO: :ROFLMAO:

    සෙට්වීමත් හොඳයි පව් මී රසත් හොඳයි
    පෙනුමත් හොඳයි නොපෙනුනොතින් තවත් හොඳයි
    කෙල්ලන් හොඳයි කෙල්ලන් හට බයත් හොඳයි
    ගඩ්දත් හොඳයි කිලිපෙලුනොත් හැඩත් හොඳයි
    හැර ගිය උන්ට කවි ලියවෙන නූල් පොට
    කවුදැයි කැලේ පැන්වුවෙ ගැට ගසා වට
    මමනං කිසිත් ලිව්වේ නැත වැටෙන් පිට
    මහේශ් අයිය වග කිවයුත්තා..... මෙයට
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    හැර ගිය උන්ට කවි ලියවෙන නූල් පොට
    කවුදැයි කැලේ පැන්වුවෙ ගැට ගසා වට
    මමනං කිසිත් ලිව්වේ නැත වැටෙන් පිට
    මහේශ් අයිය වග කිවයුත්තා..... මෙයට
    සිංහල තේරෙන්නේ නෑ මට එදා ඉඳන්
    කැලේ තමයි සුන්දර ගෙයි පැලේ සිටන්
    වැටවල් උඩින් පැන්නේ පෙර පුරුදු පටන්
    මම වග කියන්නම් මල්ලියේ කොනක හිටන්

    මේ ත්‍රෙඩ් එක විතරයි දාපු මාතෘකාවට අදාලව ගියෙ
    ලගදිම ඒකත් පිට පනී වගේ කවි වලියක් ගිහින් :rofl: :P :lol: :love:
    වලි නෑ මල්ලි,ඒගොල්ලෝ ඔක්කොම යාලුවෝ :ROFLMAO::love:
    ------ Post added on Nov 26, 2021 at 10:29 PM