Ex-Alien ට ගහන්න සින්දුවක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බින්දු;15717619 said:
    :eek::eek::eek: කියන කතාව ඇත්ත වුනාට, මූ වල්ලාආආආඅ, අල්ලාආආආ කියලා බෙරිහන් දෙන විදිය ඇහුනම ලොවෙත් කොල කැඳ බොන එකත් එපා වෙනවා :baffled::baffled::baffled:

    :lol::lol::lol:
     

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    චොර උනාට බන් මේකෙ යම් කිසි තේරුමක් අර්ථයක් ති‍යනවානේ..මොනවා උනත් උ කියන්නේ ඇත්ත.අර මගුල එහෙම යෑ
    Aniwa :yes: monawa wunath u ratata honda deyak dennane hadanne. samahara wita mans eka bite widiyata gahuwe charter wela hari wadi pura katha bahata lakwela sinduwa market karanna wennathi habai campaign eka fail :no:
     

    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    චොර උනාට බන් මේකෙ යම් කිසි තේරුමක් අර්ථයක් ති‍යනවානේ..මොනවා උනත් උ කියන්නේ ඇත්ත.අර මගුල එහෙම යෑ

    sinduwanam patta chora thama... but meaning eka nam athatha... meaning ekak thiyana song ekak
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හොඳ ගායකයෙක් එක්ක හොඳ මියුසික් , ස්ක්‍රිප්ට් දාල සින්දුව කරා නං ලස්සනට කරන්න තිබ්බ. වචන ටිකයි මෙලඩි යයි අවුලක් නෑ.. බොරුද කියපන් ? :dull: