Ex-Alien සහ පිරිමින්ගේ අසහනය

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඇය......
    සුලබ ජනප්‍රියත්වය හඹා නොයනව නම් වීඩියෝව යූ ටියුබයෙන් ඉවත් කිරීමට කාලය ඕනවාටත් වඩා වැඩිය.........

    නමුත් එසේ නොපෙනේ........
    ඇයට අවශය සුප්‍රකට වීමය....වැරදි දෙයට හෝ කුජීත ලෙස ප්‍රකට වීම හදුන්වන්නේ “කුප්‍රකට“ වීම යනුවෙනි.......

    ඇය ඒ පසු පස යන බව පෙනේ....

    අසික්කිත් කමෙන්ට්ස් සහ කුණු හරුප මමද පිළිකෙව් කරමි. නමුත් ඇයට මෙය ඉවත් කිරීමට තිබුනි.
    ඇය තාම එය තබාගෙන හිදින්නේ ඇයි.....

    ඒ ඇයට ඇති කුප්‍රකට වීමේ අශාව නිසා නොවේ ද?


    well said :cool:
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    kiyala wedak na bn kenekuge heeenayakata apahasa karana eka mun hithan inne hena wede kiyala.mun eeka hena jokes unta hina wenda onenam oita wada hinawenda one tharam ewa thiyenawa ewata ohoma uda dhagena hinaweyako.manussayakuta song 1k waradhinawa kiyanne ochchara hina wenna dheyak neme.mooooda kenahillu wage a manussaya adharyamath karanda comment dhanawata wada wachanayakin hari a lamayawa dharyamath kalanam mokadha wenne.
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මේ දවස් වල හැමෝගෙම කතාබහට ලක් වෙලා තියෙන Ex-Alien ගැන පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා හිතුනා.
    හ්ම් කාලෙන් කාලෙට එක එක රැලි .. ආගම් වාදී ..ජාති වාදී.... දැන්...? දැන් මේ පොඩි කෙල්ලක් අල්ලගෙන...
    ඒ පුන්චි කෙල්ලට හිතේ හැටියට, ඉතාමත්ම පහත් විදිහට ,කුනුහරපෙන් බනිනවා,, වෙන මොන එහෙකටවත් නෙවෙ,
    තම තමන්ගේ
    හිත්වල තියෙන
    පහත් අසහනයන් පිට කර ගන්න මේක හොඳ අවස්ථාවක් නිසා..
    අසහනකාරයින් කියන විදිහට නම් මේක එක්තරා විදිහෙ "ෆන් එකක් " ..

    තමන් ඒ සින්දුවට අකමැතිනම් අකමැති බව ප්‍රකාශ කරන්නට ඕනම කෙනෙකුට අයිතියක් තියෙන බව ඇත්ත,
    නමුත් අමු තිත්ත කුනුහර‍ප වලින්
    බැන බැන
    බල්ලො බලල්ලු වගේ තමන්ගේ අසහනයන් පිට කරගන්අර පුන්චි කෙල්ලව අල්ලගෙන ඉන්න එක සාදාරන ද ?
    මෙවැනි පහත් මානසිකත්වයෙන් පෙලෙන්නන්ට ඇත්තටම සහෝදරියන් නැද්ද ? තමන්ගේ අක්කට නංගිට මෙවැනි දෙයක් කරනවට වෙනවට තමුන් කැමතිවෙයි ද ?
    එක දෙයක් හොඳට මතක තියා ගන්න ඔයගොල්ලන් ඔය සෙල්ලමට අරන් තියෙන්නේ අහින්සක ජීවිතයක් කියන එක.
    කෙල්ලෙක්ට මේ වගේ දෙයක් කරන්නට තරම් ඔය බූරු මොලගෙඩි පෙලඹීම ගැන
    ඔයගොල්ලන් ලැජ්ජ වෙන්න .
    අද මහ හයියෙන් හිනා වේගෙන අර කෙල්ලට කරන මේ අපරාදය හෙට තමුන්ටත් සිද්ද වෙයි,.
    අද කරන කියන කියන හැම දෙයක්ම විහිලුවක් වගේ පෙනෙයි නමුත් එක දෙයක් හොඳට මතක තියා ගන්න
    අද ඔයගොල්ලන් එක රැල්ලට අර කෙල්ලගේ චරිතය කෙලෙසුවට, කර්මය පල දෙනකොට තනියම තමයි විඳවන්න වෙන්නේ...

    එදාට තමුන්ට හිනා වෙන්නත් දහස් ගනන් සෙනග බලන් ඉදීවි.

    -මධූ

    e4bafdf8b3d5c3b736ed27bb724ca7dc.jpeg
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    EK 1 oya song1 promote කල්ල thread බර ගානක් තිබුණ නිසා මාත් බැලුව video 1 හොඳයිද කියල :nerd: කියල වැඩක් නැ video 1 නන් සුපිරි ලොවෙත් නැ :yes::rolleyes: ඒකට වැටිල තිබුණු comments ටික ඊටත් සුපිරි :lol: කොහොමහරි දාල තිබුණු comments ටික නන් අනුමත කරන්න බැ :no::angry: කව්රු උනත් පොඩි කෙල්ලෙක් නෙව,කාගෙහරි අම්ම තාත්ත කෙනෙක්ගෙ දරුවෙක් :sorry: ඒත් කීපදෙනෙක් කරපු දෙයක් හින්ද මේ thread 1 දාපු ඇත්ති හෝ ඇත්ත පිරිමින්ගෙ අසහනයක් කියල මුළු පිරිමි සංහතියටම බනිනව :growl: ඔයා හිතන්නෙ ලංකාවෙ පිරිමි කියල ඉන්නෙ ඔය video 1ට comment කරපු සෙට් 1 විතරයි කියලද :angry: ඔය video 1 බලල නොදැක්ක වගේ ගිය පිරිමි ඕන තරන් ඉන්නව, කොහොම උනත් ඔයාට බනින්නත් බැ, ඔයා ව්තරයි ඒ කෙල්ලගෙ පැත්තට කථාකල්ල thread දැම්මෙ හොඳට බැනුන් අහන්න බලාගෙන ;) හැබැයි උයා පිරිමි සංහතියටම බැනපු එකටනන් RIDUNA™
    මීට,
    එළ බුවා
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    සමහරුන්ට බෙට්ටක් පෑගුනාම ඊයා ගඳයි කියලා ඉක්මනට හෝද ගන්නවා.
    සමහරු තමන්ගේ ඔක්කොම වැඩ නවත්තලා ඊයා කිය කිය තව තවත් ඒකම පාග පාග ඉන්නවා.
    තවත් සමහරු පෑගුන කකුල හෝදන්නෙත් නැතුව පෑගුනා කිය කිය අඬනවා.
    - Just an idea -
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    kiyala wedak na bn kenekuge heeenayakata apahasa karana eka mun hithan inne hena wede kiyala.mun eeka hena jokes unta hina wenda onenam oita wada hinawenda one tharam ewa thiyenawa ewata ohoma uda dhagena hinaweyako.manussayakuta song 1k waradhinawa kiyanne ochchara hina wenna dheyak neme.mooooda kenahillu wage a manussaya adharyamath karanda comment dhanawata wada wachanayakin hari a lamayawa dharyamath kalanam mokadha wenne.
    යාළුවා, ඔයාගේ අදහස හොඳයි ඔයා අන්තිමට කියපු කාරණාව හැර. ඒ ලමයට සින්දු කියන්න පුළුවන් කියල බොරුවට වර්ණනා කරපු මිනිස්සුත් අද ඒ ළමයාට වෙලා තියන අපහාසෙට වගකියන්න ඕනේ. එහෙම නේද??
     
    Aug 18, 2011
    6,147
    788
    0
    උඹ අහල තියනව ද මාර්කට් කරන්න පුළුවන් අයිටම් එකක් තියනව “ඉත්තිරිවාදය“ කියල............

    අන්න එයින් එකක් මේ...........


    :eek::eek::eek: අහලා තියේ.
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    ♥-Aurora-♥;15355066 said:
    සමහරුන්ට බෙට්ටක් පෑගුනාම ඊයා ගඳයි කියලා ඉක්මනට හෝද ගන්නවා.
    සමහරු තමන්ගේ ඔක්කොම වැඩ නවත්තලා ඊයා කිය කිය තව තවත් ඒකම පාග පාග ඉන්නවා.
    තවත් සමහරු පෑගුන කකුල හෝදන්නෙත් නැතුව පෑගුනා කිය කිය අඬනවා.
    - Just an idea -
    මෙන්න මේක තමා කස්ටියට වෙලා තියෙන්නෙ :lol::lol:
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    බින්දු;15354585 said:
    ඇස් පොට්ට වෙලා නැත්නම් කමෙන්ට් ටික ආයෙත් කියවලා බලන්න. කෙල්ලොත් කමෙන්ට් කරලා තියෙනවා. හැම එකටම අපේ බිජ්ජමයි මිරිකන්න බලාගෙන ඉන්නෙ :baffled::baffled::baffled:
    tumblr_mq997e78uT1rqb1dxo1_500.gif
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ඇය......
    සුලබ ජනප්‍රියත්වය හඹා නොයනව නම් වීඩියෝව යූ ටියුබයෙන් ඉවත් කිරීමට කාලය ඕනවාටත් වඩා වැඩිය.........

    නමුත් එසේ නොපෙනේ........
    ඇයට අවශය සුප්‍රකට වීමය....වැරදි දෙයට හෝ කුජීත ලෙස ප්‍රකට වීම හදුන්වන්නේ “කුප්‍රකට“ වීම යනුවෙනි.......

    ඇය ඒ පසු පස යන බව පෙනේ....

    අසික්කිත් කමෙන්ට්ස් සහ කුණු හරුප මමද පිළිකෙව් කරමි. නමුත් ඇයට මෙය ඉවත් කිරීමට තිබුනි.
    ඇය තාම එය තබාගෙන හිදින්නේ ඇයි.....

    ඒ ඇයට ඇති කුප්‍රකට වීමේ අශාව නිසා නොවේ ද?

    :yes::yes::yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇත්තටම සහෝදරියන් නැද්ද ? තමන්ගේ අක්කට නංගිට මෙවැනි දෙයක් කරනවට වෙනවට තමුන් කැමතිවෙයි ද ?


    මට ඔහොම නංගි කෙනෙක් උන්නනම් ඒකිට ඔහොම දෙයක් වෙන්නේ නෑ. ඔය වගේ චාටර් ගූ වැඩ කරන්න යනකොටම කනට දෙකක් ගහලා කියනවා එක්කෝ හොදට ඉගෙනගනින් නැත්නම් ගෙදරට වෙලා ගෙදර වැඩක් බලන් හිටපන් නිකන් චාටර් වෙන වැඩ නොකර කියලා.

    අනේ අප්පා මේ ගෑනු මොලනම්.....
     
    Last edited:
    • Like
    Reactions: nOoB_SL and ABACUS