excel උදව්වක්

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,876
    4,514
    113
    උදව්වක් කරපල්ලකෝ excel වලින් පොඩි වැඩක් කියපල්ලකෝ .ඔත්තේ සංකයාවක් බෙදිලා ඉතිරි එක වේනම් ගන්න විදිය හද ගන්නය් ඕන
    උදාහරණයක් විදියට 17 ගනිමු .17 දෙකට බෙදුවම 8.5 නේ එන්නේ .මට ඕන එහෙම නෙමේ 17 දෙකට බෙදුවම 8 ඉතිරි 1 වෙනම කොටුවකට ගන්නය් ඕන .5 විදියට නෙමේ 17/2=8 ඉතිරි 1ය විදියට
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ අහන දේ හරියට පැහැදිලි නැහැ බං. මෙහෙමද ඕන? :rolleyes:

    Capture.PNG
     
    • Like
    Reactions: MihiCherub

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    A1 Cell -> 17 (Oyage Value Eka)
    B1 Cell -> 2 (Bedana Value Eka)

    C1 Cell -> =(A1-D1)/B1
    D1 Cell -> =MOD(A1,B1)

    Oya Widiyata Dala Balanna One ehemada Kiyala