Excel වල තියෙන Date එකකට Time එකක් add කිරීම
කොල්ලනේ Excel වැඩ්ඩොන්ගෙන් අහන්නේ,
මෙන්න මේ image එක බලහල්ල.
ඕකේ Reported Date එකට Outage Period එක එකතු කරලා එන value එක column එකකට අරන් දියන්කෝ. 2d කියන්නේ දවස් 2ක් කියන්න,
මේ වගේ records ගොඩක් තියෙනවා. Formula එකක් දාල මොකද්ද එකක් කරන්න ඕනි කිවුවා.
මට Excel තේරෙන් නෑ බාන්ස්. හදල මොකේට හරි Upload එකක් දාල දියල්ලකෝ.
Rep දෙනවා ඇති වෙන්න.

Last edited: