Excel වැඩ්ඩන්ගෙන් උදව්වක් ඔනා පුතීලා
01
02
මචන්ලා එක්සෙල් 01 ඉමේජ් එකේ තියන බඩු වල ප්‍රමාණෙ 100Kg කියලා හිතපල්ලා,හැම එකේම.දැන් මට ඔනා 02 තියන ඉමේජ් බිල් එකේ ප්‍රමාණය කියන තැනින් අපි 2කිලෝග්‍රෑම් විකුනුවම 01 ශීට් එකෙනුත් ඒක අඩුවෙලා පෙන්නන විදිහට ලින්ක් කරන්න,ඒක කරන්නෙ කොහොමද?පියවරෙන් පියවර කියලා දෙන්න,ලොකු උදව්වක්

,වැඩේ ලෙසටම සෙට් උනා,