EXCELL වැඩ්ඩන්ගෙන් උදව්වක් අවශ්‍යයි

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    EXCELL වැඩ්ඩන්ගෙන් උදව්වක් අවශ්‍යයි

    මේකයි කතන්දරේ... සීට් 01 වල තියෙන කොලම් එකක Yes කියල ටයිප් කලාම ෂීට් 02 වල තියෙන ටේබල් එකේ තියෙන කොලම් එකක අගයට ඒක 01 වශයෙන් සලකල 01 ක් එකතු වෙන්න ඕන.


    උදා: Sheet 01 type - Yes
    Sheet 02 Add 1

    තේරුනාද මන්දා

    ලොකු උදව්වක්
     

    clb

    Junior member
  • Aug 6, 2008
    39
    4
    8
    Go to Sheet 2 relevant cell and type
    =IF(Sheet1!A1(cell name in sheet 1)="yes","1","")
    :D:D
     
    Last edited:
    • Like
    Reactions: prabu123

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Oww machan :yes::yes::yes:

    ඉතිං පුටේ ඔය ෆන්ෂන් එක දෙවෙනි ෂීට් එකේ පහලට කොපි කරපං. තව පැහැදිලි කරනව නන් දැනට ෆන්ෂන් එක ලියලා තියන්නේ දෙවෙනි ෂීට් එකේ A1 වල කියලා හිතමුකෝ. ඒ සෙල් එක සිලෙක්ට් කරලා දකුණු පැත්තේ පහළ තියන කොටු ලකුණ ක්ලික් කරලා පහලට අදින්න.