අපේ ආයතනයේ customer list එකක් තියෙනවා. ඒක excel වලින් තියෙන්නේ. customers ලා දිස්ත්රික්කය අනුව හා පළාත් අනුව බෙදලා තියෙන්නේ rows වලට. තියෙන්නේ columns වල පහත ආකාරයට. 1st col - seq. no, 2nd - province, 3rd-district, 4th- customer name, 5th -address, 6th-tp no. දැනට customers 3100 විතර ඉන්නවා. monthly update කරන්න ඔන. හැම මාසයක ම වගේ මෙතන ඉන්න customers ලා ඉවත් වෙනවා add වෙනවා. original list එක තියෙන්නේ sheet1 එකේ. sheet2 එකේ තියෙන්නේ january additions. sheet3 එකේ තියෙන්නේ january removes. මේ වගේ මාස 12ට ම sheet තියෙනවා.
ප්රශ්නේ මේකයි. monthly sheet වල කරන වෙනස් කම් sheet 1 එකේ තියෙන original එකේත් update වෙන්න ඔන. monthly sheet වල addition වල දී original sheet එකට row add වෙලා අළුත් customer ගේ details update වෙන්න ඔන. customer monthly sheet එකෙන් delete කළාම original එකේත් row එකත් එක්කම delete වෙන්නත් ඔන.
excel ඇරෙන්න වෙන solution එපා.