යාළුවනේ මට එක්සෙල් වල දෙයක් දැනගන්න ඕනේ කාටද පුළුවන් මට මේකට උදව් කරන්න.....? දන්නේ නැති නිසා අහන්නේ හීන වෙන්නෙපා ඕකවත් දන්නේ නැද්ද කියලා.....
මේකයි සිද්ධිය..... මට තියෙනවා අපේ කොම්පැනියට හයර් ඒකට ගත්තු වාහන වලට පේමන්ට් කරන්න..... පේමන්ට් කරන්නේ හයර් එක කරපු දිනේ ඉදං දවස 30 කට පස්සේ...... ඉතින් මට එක්සෙල් වල චාර්ට් එකක් හදාගත්තාම ලේසියි මේ වැඩේට......
මට ඕනේ මම එක කොලම් එකක හයර් එක කරපු දිනය දැම්මාම වෙන කොලම් එකක පේමන්ට් එක කරන්න නියමිත දිනය වැටෙන්න........
ඒක කරන ෆෝමියුලා ඒක කවුරු හරි දන්නවානම් කියලා දෙන්ඩෝ......
දන්නේ නැත්නම් බම්ප් එකක්වත් දෙන්ඩෝ........