chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා මට එක්සෙල් ෂීට් එකකට දාගන්න පොඩි ෆොමියුලා එකක් ඕනා කරලා තියෙනවා, දන්න කෙනෙක් ඉන්නවනම් මට හදලා දෙනු මැනවි.

    මේකයි විස්තරේ දින 26යේ සිට 29 දක්වා තියෙනවනම්, ඒ දින ගනන 50න් වැඩි වෙලා උත්තරය එන්න ඕනේ, දින 30 හෝ ඊට වැඩි නම් ඒ දින ගනන 100න් වැඩිවෙලා උත්තරය එන්න ඕනෙ.

    මම හිතනවා මම කියපු දේ ඔයාලට තෙරෙන්න ඇතී කියලා.
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    =IF(A1>=26,A1*50,IF(A1>=30,A1*10,FALSE))

    A column eke values , B column eke formula eka daala tiyanne try karala balapan,..
     
    Last edited:

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    =IF(A1>=30,A1*100,(IF(A1>=26,A1*50)))
    මේ ෆෝමියුලා එකේ පොඩි අව්ලක් තියනවා මචං 26ට වඩා අඩු ගණනක් ආවොත් FALSE කියලා එන්නෙ. 26 අඩු ඒවට මොකද වෙන්න ඕනෙ? මොනවාහරි වෙන්න ඕනෙ නම් අන්තිම 50ට​ පස්සෙ කොමාවක්දාලා වෙන්ඩ​ඕනඑක දාපන්.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    =IF(A1>=30,A1*100,(IF(A1>=26,A1*50)))
    මේ ෆෝමියුලා එකේ පොඩි අව්ලක් තියනවා මචං 26ට වඩා අඩු ගණනක් ආවොත් FALSE කියලා එන්නෙ. 26 අඩු ඒවට මොකද වෙන්න ඕනෙ? මොනවාහරි වෙන්න ඕනෙ නම් අන්තිම 50ට​ පස්සෙ කොමාවක්දාලා වෙන්ඩ​ඕනඑක දාපන්.

    26ට වඩා අඩුනම් මුකුත් ඕනේ නැහැ මචන්
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    26ට වඩා අඩුනම් මුකුත් ඕනේ නැහැ මචන්
    බිංඳුව එන්න ඕනෙනම් මෙහෙම කරපන්(රතුකරළා තියෙන්නෙ)

    =IF(A1>=30,A1*100,(IF(A1>=26,A1*50,0)))

    හිස්තැනක් තියන්න​ ඕනෙනම් මෙහෙම දාපං
    =IF(A1>=30,A1*100,(IF(A1>=26,A1*50," ")))

    මොකුත් නැතුව තියන ඉලක්කමම තියෙන්න ඕනෙනම්
    මෙහෙම දාපං

    =IF(A1>=30,A1*100,(IF(A1>=26,A1*50,A1)))
     
    Last edited: