Exclusive : ගෝටාභයගේ නඩුව නිසා විකල්ප අපේක්‍ෂක ලෙස &

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Exclusive : පොදු ජන පෙරමුණේ අපේක්‍ෂක ගෝටාභය රාජපක්&#

    Exclusive : ගෝටාභයගේ නඩුව නිසා විකල්ප අපේක්‍ෂක ලෙස ගෝටාභය රාජපක්ෂ සූදානම් කෙරේ..

    දැන් UNP ජෙපි ආතල් ඇති..දැන්වැ ඩක් කරනවා මනුස්සයෝ ...
    :P:P:P
    source : lankacnews
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    mokakda ban me wenne?:confused::confused::confused:

    ඕක තමා මන් මුල ඉදන් කිව්වේ,මුන් චන්දෙට කලින් ගොටව හිරේ දානවා කියලා :dull:

    මේ පාරත් පබයෙක් පත් කරන ඊලග අවුරුදු 05 හුල්ලමු :sorry:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මo කලින් කිව්වා මෙක වෙනවා කියලා. කොහොමත් ජන්දෙන් පස්සෙ උනත් මෙක වෙන්න පුලුවන්, එහෙම උනොත් පව් බයියො ටික. :yes::(
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මo කලින් කිව්වා මෙක වෙනවා කියලා. කොහොමත් ජන්දෙන් පස්සෙ උනත් මෙක වෙන්න පුලුවන්, එහෙම උනොත් පව් බයියො ටික. :yes::(

    president උනාට පස්සේ නම් අවුලක් නැහැ නේද :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දිල්රුක්ශි වගේ අය අධිකරනයේ නොයින්නවා කියල කියන්නෙ කොහොමද , අනිව විකල්පයක් සූදානම් කරන්ඩ ඔනෙ.. :yes::yes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හෙනයා;24810010 said:
    ita wada hoda walak kapan walalenawa :baffled:

    ඕක තමා මටත් තියෙන බය බන්..2010 සරත් ෆොන්සේකාට දුන්නේ..2015 චන්දෙ දැම්මේ නැහැ...එත් මේ අවුරුදු 05ට උන ඒවා දැක්කම තේරුණා,කට වහන් හිටියොත් 2025 වෙන රටක පිහිට තමා කියලා :sorry:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    My3ගෙ දූර කාලය ඉවර වෙන්න තව කල් තියෙනවා

    කවදද ඉවර වෙන්නේ?..my3 චන්දෙට එනවා නම් November 17 නේද දවස
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    ඕක තමා මටත් තියෙන බය බන්..2010 සරත් ෆොන්සේකාට දුන්නේ..2015 චන්දෙ දැම්මේ නැහැ...එත් මේ අවුරුදු 05ට උන ඒවා දැක්කම තේරුණා,කට වහන් හිටියොත් 2025 වෙන රටක පිහිට තමා කියලා :sorry:

    sajiya enne na bn :no::no: okawa minissunta thiththa wela thiyenne.. aaye UNP anduwak parampara gaanata enne na pohottuwath ekka deal damme naththam :dull::dull:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මo කලින් කිව්වා මෙක වෙනවා කියලා. කොහොමත් ජන්දෙන් පස්සෙ උනත් මෙක වෙන්න පුලුවන්, එහෙම උනොත් පව් බයියො ටික. :yes::(

    Chanden passenam wenne na kollo. danma karagaththoth thamai. chanden passe ithin... ekko one na.