ගනන් ගනන් එපා මල්ලී. එයාලට කියන්න දෙයක් නතිඋනහම එහෙම කියනවා. එයාලා ඉස්ලාම් ගැන දන්නේ ඉස්ලාම් විරෝධී සයිට්ස්වල කියන ඒව විතරයි. අවංකවම ඉස්ලාම් ආගම ගැන එහෙම ඉගෙන ගෙන නැහැ. ඒ නිසා එයාලට අපි බැනලත් වැඩක් වෙන්නේ නැහැ. :nerd::yes: :yes: :yes: ඔයා හරි...