[exclusive video] ආගමට එන්න කියා දුප්පතුන්ට ලියුම්.....

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ගනන් ගනන් එපා මල්ලී. එයාලට කියන්න දෙයක් නතිඋනහම එහෙම කියනවා.
    එයාලා ඉස්ලාම් ගැන දන්නේ ඉස්ලාම් විරෝධී සයිට්ස්වල කියන ඒව විතරයි.
    අවංකවම ඉස්ලාම් ආගම ගැන එහෙම ඉගෙන ගෙන නැහැ. ඒ නිසා එයාලට අපි බැනලත් වැඩක් වෙන්නේ නැහැ.
    :nerd::yes:

    :yes:
    :yes:
    ඔයා හරි අයියා..

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    වංචාවෙන් / රවට්ටලා / ආගම් වලට ගන්නේ එක කාටත් හොදයි කියලා කියන්න බැහැ, එක ලොකු වැරද්දක්, ඒවගේ කරන බල්ලන්ට දඩුවන් කරන්න ඕන , නමුත් අපේ කැමැත්තෙන් තවත් ආගමක් තෝරාගන්න අයිතිය කාටත් නැතිකරන්නත් බැහැ...

    :yes:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    වංචාවෙන් / රවට්ටලා / ආගම් වලට ගන්නේ එක කාටත් හොදයි කියලා කියන්න බැහැ, එක ලොකු වැරද්දක්, ඒවගේ කරන බල්ලන්ට දඩුවන් කරන්න ඕන , නමුත් අපේ කැමැත්තෙන් තවත් ආගමක් තෝරාගන්න අයිතිය කාටත් නැතිකරන්නත් බැහැ...

    අහන අය පිළිගන්නේ නැතිනම් ප්‍රතික්ෂේප කරනවානං එහෙම කරන අයව මරන්න අයිතිය තියනවද ?
     
    06-16-2011 12:07 PM this might cause religious fightings

    i dont think so ...

    මචන් මෙවගෙ දෙයක් දාන්න ඉස්සල්ලා පොඩ්ඩක් හොයලා බලලා දැන්මනම් නෙද හොද... මුකුත් නොදන් ඔය වගෙ දෙයක් දැක්ක පලියට වෙන අගමකට අපහස කරන්නෙ නැතුව...

    අනිත් දෙ අපි අපෙ ආගම හරියට විශ්වාසයෙන් අදහනවා නම් අනිත් ආගම් වලට ගරු කරනවා මිසක් අනිත් ආගම් වලට අපහස කරන්නෙ නැහැ...
    :yes::yes::yes:

    අපහස කරේ නැහැ...
    කොතනද අපහස කලේ?
    අඩුගානේ "ක්‍රිස්තියානි උන් කරන මේවා මහා බලු වැඩ" වගේ වාක්‍යයක් වත් කියල තියේද? නැහැනේ?

    "ආගමෙන් ලියුම් එවනවා,
    මිනිස්සු බැඳෙනවා,
    බැඳෙන මිනිස්සු ගැන අපිට අනුකම්පාවක් විතරයි තියෙන්නේ..."

    ඔච්චරයි නේද මං මේක පුරාවටම කියල තියෙන්නේ...

    මට 'රෝමානු කතෝලික' ආගමට අපහස කරන්න අවශ්‍යනම්, මම මෙහෙම thread නෙවෙයිනේ දමන්න ඕනේ.,
    එහෙනම් මම
    'රෝමානු කතෝලික' ආගම ඇතුලේ තියෙන කරුණු හාස්‍යයට ලක් කරන්න ඕන.....
    ඒනිසා මේක අපහාසයක් නෙවෙයි...
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අහන අය පිළිගන්නේ නැතිනම් ප්‍රතික්ෂේප කරනවානං එහෙම කරන අයව මරන්න අයිතිය තියනවද ?

    "අහන අය පිළිගන්නේ නැතිනම්" කිව්වේ අර අහිංසක අසරනයෝද? ඔව් නම්; ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවානං; එහෙම කරන අයව මරන්න අයිතිය තියනවා කියලා කවුරු හරි කිව්වාද? එහෙමත් කියලා තියෙනවානම් ඉස්සෙල්ලා ඌව මරන්න ඕන .
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    i dont think so ...

    අපහස කරේ නැහැ...
    කොතනද අපහස කලේ?
    අඩුගානේ "ක්‍රිස්තියානි උන් කරන මේවා මහා බලු වැඩ" වගේ වාක්‍යයක් වත් කියල තියේද? නැහැනේ?

    "ආගමෙන් ලියුම් එවනවා,
    මිනිස්සු බැඳෙනවා,
    බැඳෙන මිනිස්සු ගැන අපිට අනුකම්පාවක් විතරයි තියෙන්නේ..."

    ඔච්චරයි නේද මං මේක පුරාවටම කියල තියෙන්නේ...

    මට 'රෝමානු කතෝලික' ආගමට අපහස කරන්න අවශ්‍යනම්, මම මෙහෙම thread නෙවෙයිනේ දමන්න ඕනේ.,
    එහෙනම් මම
    'රෝමානු කතෝලික' ආගම ඇතුලේ තියෙන කරුණු හාස්‍යයට ලක් කරන්න ඕන.....
    ඒනිසා මේක අපහාසයක් නෙවෙයි...

    මෙතන කොතනකවත් අපහාසයක් නැහැ.
     
    kaladuwannam

    Member
    Jun 6, 2011
    66
    16
    0
    මචං මේව එවපු බල්ලොන්ගේ ටෙලිෆෝන් නොම්බරයක් තියෙනවනම් දීපන්කෝ, මම කතා කරල හොඳවැයින් දෙකක් කියන්න.