EXE එකක් හදාගන්න උදව්.....
මචං වරෙන්කෝ ඇතුලට විස්තරේ කියන්න....
.
..
...
....
.....
......
මචංලා කෙටියෙන් මේකයි සීන් එක,
මං ගාව HTML5 පාවිච්චි කරලා හදපු ඇප් එකක් තියෙනවා මට ඔනි මේක වින්ඩෝස් වල ඉන්ස්ටෝල් වෙන .EXE ෆයිල් එකක් විදිහට සෙටප් එකක් හදාගන්න
සෙටප් එකෙන් වෙන්න ඔනි මේකයි...
1. මං දෙන ෆයිල්ස් සහ ෆෝල්ඩර් ටික කිසිම වෙනසක් නැතුව ඒ විදිහටම ගිහින් C:\Program Files\ වල තැන්පත් වෙන්න ඔනි
2. එතනින් එක ෆයිල් එකක ශෝට්කට් එකක් හැදිලා ඩෙස්ක්ටොප් එකට එන්න ඔ්නි.
3. ස්ටාර්ට් මෙනු එකටත් ෆෝල්ඩර් එකක් ආවොත් හොඳයි....
කොහොමද වැඩේ කරන්නේ.....????
මේ වන විට අත්හදා බලා වැඩක් වී නැති මෘදුකාංග
1. IeExpress - Windows Default Software
2. HTML COMPILER
උදව් කරපු හැමෝටම තුති...
අවසානයේ මට නම් හරි ගියේ Inno Setup කියන මෘදුකාංගය තමයි...
ඒක Free දෙන Software එකක්
මෙන්න ලින්ක් එක
http://www.jrsoftware.org/isinfo.php
යූටියුබ් වීඩියෝ ගොඩක් තියෙනවා වැඩේ කරගන්නෙ කොහොමද කියලා

Last edited: