Api vote karanna ikman una wadi. unusuma enna kalin vote karapu nisa no rep
Team එකේ memberls ලගේ rep ලින්ක් එක දාලා Thread එකක් හදන්න. Rep දුන්නම Rep back කරන්න ලේසියි.

හිතුව තරම් ලැබුනේ නැත
![]()


සචියගෙ සෙට් එකෙන් නම් ආව +90ක් විතර
තව වෝට් එකක් තියන් ඉන්නව වාසි පිලට දෙන්න බලන්







සොයන්නා;23072962 said:මට රෙප් ලැබුනේ මෙන්න මේ හතර දෙනාගෙන් විතරයි
Hkavinda
good heart
Upulpdn
සොහොන
inspiron rep dennam කිව්වට තාම නම් හම්බුනේ නෑ