Executer අයියාගෙන් රෙප් ලැබුන/නොලැබුන අය එන්න

Status
Not open for further replies.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    Mamath Executer lokkata vote kara

    Dan nawapallako oya kiyapu rep walin​

    PAGHQW1.png
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    බලහන් ඉතින් අපේ ටීම් එකේ එකෙක්වත් මට මෙව්වා දීල නෑනෙ. අනිත්පැත්තේ උන් තමා කොයිවෙලේ බැලුවත් දෙන්නේ. මාත් උන්ට දෙනවා. මේක හරි යන් නෑ. අපේ ආණ්ඩුවට අපිව වටින් නෑ.

    xoF200M.png

     

    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    අපිත් එක්සිට තමයි ඉතින් vote කරේ.
    එන්න අපිටත් රේප් දීලා නාවන්න.

    එක්සිට vote කරපු අයට අපිත් දෙනවා රේප් :love:

     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔන්න මහදැනමුත්තගේ මනාපය executer ට දැන් මාව නාවපන් පුතී++
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    අනේ බම්බුව :growl:

    q1m9PHd.png


    ඊයේ දවසෙම inbox පිරෙන්න msg දාල දාල vote කරා කියල කිව්වත් හරි එකෙක්වත් නෑ පේන්න :lol:
     
    Last edited:

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    දෙනව රෙප් බම්බුව:angry::angry:.Vote ඉල්ලලා PM පහක් VM එකයි එවල තිබ්බ.Vote කරාට පස්සෙ අඩුම උන් 6 වත් රෙප් දීල නෑ.දෙන්නයි දීල තිබ්බෙ. බලමුකෝ හෙට වත්
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔන්න මහදැනමුත්ත executerගේ වැස්සේ නනා ඉන්නේ සබන් කෑල්ලක් එවන්න බැරිද සුදු පුතී++
     
    Status
    Not open for further replies.