Apr 2, 2017
115
2
0
මගේ කෙල්ලගේ බන් මේ සීන් එක තියෙනවා:shocked:.ගමනක් යනකොට අදින්නේ ජංගි ෂෝර්ට් එකයි ස්කිනි එකයි shoes.උන් හිතන්නේ හරි posh කියල එහෙම ඇන්දම:no:.මට අවුලක් නෑ බන් එයා කොහොම ඇන්දත්.හැබැයි කොල්ලෝ බලද්දී නම් මගේ හිතට හරි නෑ මචන්.මේකී දවසක් කිව්වා අනික් උන් බලනවට එයා ආසයි කියල:rolleyes:.මුන් මේවා කරන්නේ TV වල යන program බලල.උබලගේ පොඩි උන්වත් පරිස්සම් කරගනිල්ල.ඕව බැලුවම මොලේ කචල් වෙනවා:sorry:.
 
tha123

Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    kellage prshnekuth neweyi:rolleyes: ube prshnekuth neweyi:rolleyes: mata pena widihata:D

    ubala denna dewidihak ban.. eki e widihata adinwata paladinwata asa ekiyk uba ehema nthuwa cham widihata kellek adinawa paladinawa dkinna asa ekek..:yes:
     
    ඔව් මචන් අපි match වෙන්නෑ කියල දැන් හිතෙනවා:(.හැබැයි මම කියල නෑ එහෙම අදින්න එපා කියල.පාරේ යනකොට ගෙදර ඉන්නව මගේ ඇන්දම හරිද බන්.අන්මන්ද මටනම් තේරෙන්නේ නෑ :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,162
    66,593
    113
    Bendata passeth kollo balanawata asai kiyannw shot eka hariyata wedila ne tama.hoda kukulek set unoth okiwa ussana lesiy.:cool:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,162
    66,593
    113
    යකොව් තාම බැදලා නෑ බන් :confused:

    Kotata adina eke nan awulak ne,but ubata direct anith un balanawata asai kiyana eke nan awulak tiyenawa,e kiyanne ekita ubawa madi.eki tawa option hoya hoya inne.beware for possible future risks:sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Kotata adina eke nan awulak ne,but ubata direct anith un balanawata asai kiyana eke nan awulak tiyenawa,e kiyanne ekita ubawa madi.eki tawa option hoya hoya inne.beware for possible future risks:sorry:

    ehema kiyannama ba bn,

    godak kellanta thiyana deyak thamai unwa anith kellanta wada kapila penna one kiyana eka, eken kiyawenne na wate yana model kiyala
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මගේ කෙල්ලගේ බන් මේ සීන් එක තියෙනවා:shocked:.ගමනක් යනකොට අදින්නේ ජංගි ෂෝර්ට් එකයි ස්කිනි එකයි shoes.උන් හිතන්නේ හරි posh කියල එහෙම ඇන්දම:no:.මට අවුලක් නෑ බන් එයා කොහොම ඇන්දත්.හැබැයි කොල්ලෝ බලද්දී නම් මගේ හිතට හරි නෑ මචන්.මේකී දවසක් කිව්වා අනික් උන් බලනවට එයා ආසයි කියල:rolleyes:.මුන් මේවා කරන්නේ TV වල යන program බලල.උබලගේ පොඩි උන්වත් පරිස්සම් කරගනිල්ල.ඕව බැලුවම මොලේ කචල් වෙනවා:sorry:.

    athal denna epa ban nikan boruvata
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    කෙල්ලගේ නම්බරේ දීපන් මම තේරුම් කරලා දෙන්න බලන්නම්
    හොදින් ඇහුවේ නැත්නම් හම්බවෙලා සැරෙන් හරි කියල ඕක හදල දෙන්නම්
     
    Apr 2, 2017
    115
    2
    0
    Kotata adina eke nan awulak ne,but ubata direct anith un balanawata asai kiyana eke nan awulak tiyenawa,e kiyanne ekita ubawa madi.eki tawa option hoya hoya inne.beware for possible future risks:sorry:
    මේකිට පුදුම විසයක් බන් තියෙන්නේ කවද හරි මටත් අරිනවා sure :P
     
    Apr 2, 2017
    115
    2
    0
    දැන්ම කතා කරලා බලපන් උඩ කිව්ව කාරණේ ගැන
    කතා කරලා තියෙනවා බන් ඕව කිව්වම කියන්නේ ඔයා මට නිදහස දෙන්නෙද්ද දැන් කාලේ විදියට හිතන්න අනන් මනං කියනවා :(
     
    Apr 2, 2017
    115
    2
    0
    ehema kiyannama ba bn,

    godak kellanta thiyana deyak thamai unwa anith kellanta wada kapila penna one kiyana eka, eken kiyawenne na wate yana model kiyala
    මේකිගේ නම් කලින් affair තියෙනවා දැන් ඒවා නෑ කියල තමා කියන්නේ :rolleyes:සීන් එක මට හැම තිස්සෙම එයාගේ ලගින්ම ඉන්න බැරි එක :(