EXPECTED FINAL RESULTS - PRESIDENTIAL POLL 2019 SRI LANKA

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    තනිකර වැරදි. සිංහල චන්ද ලක්ෂ 100ක් ඇත. ඒකෙන් අනිවාර්ය්නෙම ලක්ෂ 35ක් සජිත් ගන්නවා.
    ලක්ෂ 8ක් ජෙප්පො ගන්නවා. ලක්ෂ 7ක් වගේ මහේෂ් ගන්නවා. මේ අනුව සිංහල චන්ද වලින් උපරිම ලක්ෂ 50යි ගෝටාට. සුලු චන්ද ලක්ෂ 3ක් ගෝටට .ලක්ෂ 53ක්. සජිත් සුලු ජන චන්ද එක්ක ලක්ෂ 58ක්.
    මම නම් කියන්නේ උපරිම අගය
    සජිත් ලක්ෂ 58
    ගෝටා ලක්ෂ 52
    ජෙප්පො ලක්ෂ 7
    මහේෂ්ක් ලක්ෂ 4

    බොහෝවිට
    ගෝටා ලක්ෂ 48
    සජිත් ලක්ෂ 54
    ජෙප්පො ලක්ෂ 12
    මහේෂ් ලක්ෂ 14
     
    • Like
    Reactions: sanzilla jackcat

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    තනිකර වැරදි. සිංහල චන්ද ලක්ෂ 100ක් ඇත. ඒකෙන් අනිවාර්ය්නෙම ලක්ෂ 35ක් සජිත් ගන්නවා.
    ලක්ෂ 8ක් ජෙප්පො ගන්නවා. ලක්ෂ 7ක් වගේ මහේෂ් ගන්නවා. මේ අනුව සිංහල චන්ද වලින් උපරිම ලක්ෂ 50යි ගෝටාට. සුලු චන්ද ලක්ෂ 3ක් ගෝටට .ලක්ෂ 53ක්. සජිත් සුලු ජන චන්ද එක්ක ලක්ෂ 58ක්.
    මම නම් කියන්නේ උපරිම අගය
    සජිත් ලක්ෂ 58
    ගෝටා ලක්ෂ 52
    ජෙප්පො ලක්ෂ 7
    මහේෂ්ක් ලක්ෂ 4

    බොහෝවිට
    ගෝටා ලක්ෂ 48
    සජිත් ලක්ෂ 54
    ජෙප්පො ලක්ෂ 12
    මහේෂ් ලක්ෂ 14
    oya maheshata laksha ganan chande watei online chande thibboth :rofl:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    අඩෝ 18 නිවාඩු, 2නි මනාපෙ ගනිනවනේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    giyapara mahindath buddhist votes kochara aran thiyanawada?

    mama hithanne 65% wath ganna athi…

    oka thamai lowest bound eka

    ඔව්.... සිංහලූන්ට යූඇන්පිය තෙල් නැතිව ඇරල කෙළවිලා ඉන්නේ..... කැතලික් චන්ද වුණත් ගෝඨට ලැබෙන ප‍්‍රතිශතය තවත් වැඩියි.... යුඇන්පියේ චන්ද නාය යන කොට ගෝඨට චන්ද ගොඩ වැඩිවෙනවා.... සජිය ප‍්‍රධාන රැුලි දෙක තුන අමතන කොට තවත් ලක්‍ෂණ ගාණක් කැඩෙයි....​
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    <b>

    </b>

    සජිත් ගොන් කතා කිව්වා කියලා කිසි දිනක ඔහුගේ ඡන්ද අඩුවන්නේ නැත, මොකද UNP කරයෝ ඉටත් වඩා ගොන්ය.v:cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සජිත් ගොන් කතා කිව්වා කියලා කිසි දිනක ඔහුගේ ඡන්ද අඩුවන්නේ නැත, මොකද UNP කරයෝ ඉටත් වඩා ගොන්ය.v:cool::cool:
    :rofl::rofl::rofl::rofl: nailed it.....................!!!!!

    ගෝටාභය 51% කට වඩා ගන්නවා අනිවා......
    පාරට බැහැලා මිනිස්සුත් එක්ක කතා කරලා බලපන්. මේ *කන ආණ්ඩුව තිත්ත වෙලා ඉන්න මිනිස්සුන්ට..........
    රටේ ප්‍රධාන ප්‍රශ්නවලදී සජිත් ගේ "ශ්‍රී මුඛයෙන්" මුකුත් ම කිව්වේ නෑ කියල මිනිස්සුන්ට හොදට මතකයි..............
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    :rofl::rofl::rofl::rofl: nailed it.....................!!!!!

    ගෝටාභය 51% කට වඩා ගන්නවා අනිවා......
    පාරට බැහැලා මිනිස්සුත් එක්ක කතා කරලා බලපන්. මේ *කන ආණ්ඩුව තිත්ත වෙලා ඉන්න මිනිස්සුන්ට..........
    රටේ ප්‍රධාන ප්‍රශ්නවලදී සජිත් ගේ "ශ්‍රී මුඛයෙන්" මුකුත් ම කිව්වේ නෑ කියල මිනිස්සුන්ට හොදට මතකයි..............

    Ape Office eketh thada UNP set ekama me para ekko GOTA ta naththam Mahesh ta. Hama ekama Gotata kiyana nisa rallata kiyanawada manda. Thama ekek na Sajiyage guna warnana karana. Mata hithenne maha bankuwa kaduwath Ranila awa nam meeta wada chanda set wei UNP ekata
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ශ්‍රී මුඛය කතාවෙන් උපාසකම්මලගෙ ඡන්ද ටික ඔක්කොම කැඩුනා. .ලංකාවේ වයස 65ට වැඩි ජනගහනය 8%ක්. .:rolleyes:
     
    Last edited:

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    77525641153eab2acc87e5ac930529246729a57c6b9cc2e6cf6033f268f97f3236[SIZE="5"]c2f643.jpg

    If this will be the result, second preferential votes will be counted from JVP ballot sheets. JVP second preference most probably in favour of Sajith or other person but never for gota [/SIZE]
     
    Last edited:

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ශ්‍රී මුඛය කතාවෙන් උපාසකම්මලගෙ ඡන්ද ටික ඔක්කොම කැඩුනා. .ලංකාවේ වයස 65ට වැඩි ජනගහනය 8%ක්. .:rolleyes:

    :lol::rofl: