මම හදන්නෙ විශේෂිත උපැස් යුවලක් නැතුව ත්රිමාන රූප රාමුවක අත් දැකීමක් ඔයාලට ලබා දෙන්න..
හැබැයි ඇස් දෙක නම් ටිකක් රිදෙයි මේක අත් හදා බලද්දි.. අමාරුයි වගේ නම් කරන්න එපා කියලා මම මුලින්ම කියන්න ඕනෙ..
වැඩේට සූදානම් ද? හරි, එහෙම නම් මුලින්ම කරන්න තියෙන්නෙ පහල තියෙන වීඩියෝ එක ප්ලේ කරලා ෆුල් ස්ක්රීන් දාගන්න, ඊට පස්සෙ පේන රූප දෙක එකක් කියලා පේනකන් ඇස් දෙක බොඳ කරන්න, ඇත්තටම මෙතනදි කරන්න ඕනෙ මොනිටරයත්, මූණත් අතර හරි මැදට ඇස් දෙක ෆෝකස් කරන එක.. ටිකක් උත්සාහ කරලා බලන්න, ඔයාලා පුදුම වෙයි ඔයාලට පේන දේ දැක්කම..
http://www.youtube.com/watch?v=2HhsIs66mY0&feature=fvsr
ඒක ඒ විදිහට බලන්න පුරුදු වෙන්න හදපු වීඩියෝ එකක්.. ඒක ත්රිමාන විදිහට දැක්කා නම් මේකත් බලන්නකෝ..
http://www.youtube.com/watch?v=zBa-bCxsZDk
මේකට කියන්නේ cross eye 3D කියලා... youtube වල හා google වල හෙව්වොත් ඕන තරම් මේ වගේ photos, videos තියෙනවා..

මේ ගැන වැඩි විස්තර මෙතනින් දැන ගන්න..
http://www.starosta.com/3dshowcase/ihelp.html
Last edited: