Experts plz help

milanoandreaz

Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    මේකයි මචං කෙස් එක,
    මගේ හිතවත් එකෙක් අද නඩුවක් පත්තු කරගෙන.උගේ නමට ගත්ත සිම් නම්බර් එකකින් මොකෙක් හරි එකෙක් වට්ස්සප් හදාගෙන හතර වටේම ගෑනු උන්ට රටේ නැති උත්තාවල් ෆොටෝ වීඩියෝ යවලා.ඌට මේ දවස් ටිකම නිවනක් නැහැ එකෙන් පාවුලත් කෙස්.පොලිසි ගිහින් අරුන්ගේ මිනිස්සු.ගිය අවුරුද්දේ දෙසැම්බර් වලින් පස්සේ සිම් එක පාවිච්චි කරලා නැහැ උ,
    (හෙට සිම් එක අයින් කරනවා ආකේඩ් ගිහින්)
    මේ වැඩේ කරපු එකාව අල්ලගන්න විදිහක් මොකුත්ම නැද්ද?
     
    • Like
    Reactions: Nidarshana_k

    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    policiyata gihin case ekak dapan.
    sim eka uba athe thiyeddi kohomada wena ekek whatsapp hadanne??
    සිම් එක මිසින් මචං.කෙස් එක පත්තු උනාට පස්සේ තමයි එක ගැන හොයලා තියෙන්නේ
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    එහෙම වෙන කෙනෙක්ගේ නමට සිම් ගන්න බැහැනේ ID නැතුව
    එහෙම නම් ඔයාගේ යාලුවා පාරේ විකුණන සිම් එකක් අරගෙන ID copy එක misuse වෙන්න ඇති

    තාම සිම් එක ඌ ගාවනම් law enforcement වලට track කරන්න පුලුවන්
    ඒ නිසා දැන්ම deactivate කරන්න එපා

    WhatsApp ඕවට liable නැහැ, උන්ගේ T&S වලින් cover කරලා තියෙන්නේ
    https://faq.whatsapp.com/1131652977717250
     
    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    sim eka missing uba gamanma gihin cancel karanna thibba, minissu hithanne owa hena simple case kiyaala.
    Pocket router එකකට දාන්න අරන් තියෙන්නේ.කියපු කතවනම් අත්ත මචං , හිතන්නෙවත් නෑ මම උනත්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Pocket router එකකට දාන්න අරන් තියෙන්නේ.කියපු කතවනම් අත්ත මචං , හිතන්නෙවත් නෑ මම උනත්

    case eka tikak bara nisa, thawath balagena inne nathuwa policiyata gihin entry ekak dala , ethanin letter ekak ara TRC gihin details ganin.
     
    • Like
    Reactions: milanoandreaz

    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    එහෙම වෙන කෙනෙක්ගේ නමට සිම් ගන්න බැහැනේ ID නැතුව
    එහෙම නම් ඔයාගේ යාලුවා පාරේ විකුණන සිම් එකක් අරගෙන ID copy එක misuse වෙන්න ඇති

    තාම සිම් එක ඌ ගාවනම් law enforcement වලට track කරන්න පුලුවන්
    ඒ නිසා දැන්ම deactivate කරන්න එපා

    WhatsApp ඕවට liable නැහැ, උන්ගේ T&S වලින් cover කරලා තියෙන්නේ
    https://faq.whatsapp.com/1131652977717250
    සිම් එක මුගේ නමට තියෙන්නේ.කාලයක් පාවිච්චි කරලා නැහැ එනිසා එක ලොකුවට හිතලා නැහැ. Data වලට අරගත්ත එකක්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,630
    1
    99,878
    113
    33
    Kalutara
    සිම් එක මුගේ නමට තියෙන්නේ.කාලයක් පාවිච්චි කරලා නැහැ එනිසා එක ලොකුවට හිතලා නැහැ. Data වලට අරගත්ත එකක්
    එහෙනම් උන්ගේ ගෙදර එකෙක්මනේ පාවිච්චි කරලා ඇත්තේ.