ඔව් ඩිවයිස් මැනේජර් එකෙ කිසි අවුඅක් පෙන්නන්නෙ නෑ. බයෝස් අප්ඩේය් බැලුවෙ නෑ. රී සෙට් කරලා බැලුවා.Dan Device manager Ports and Sound device eka pennawada da? Without any error...Poddak check karala balanna ube Motherboard ekata BIOS update ekak tiaywada kiyala? and BIOS factory default walata reset karala balanna.
Mamath goda parak SSD ekata hard eken migrate karala tiyanawa, but boot loader eka hadanna onii. Wena issue ekak awe na. Uba fresh install ekak dammada aye?
And uba Driver Search software ekak dala baluwada? update enawada kiyala? Menna meka install karala Device drivers update enawa nam ewa dala balanna
https://www.iobit.com/en/driver-booster.php
ඔව් ෆ්රෙශ් ඉන්ස්ටෝල් එකක් කලේ ලේටස්ට් කොපි එක මික්රොසොෆ්ට් සයිට් එකෙන්ම අරන්.
ඔව්. ඩ්රයිවර් බූස්ටර් එකෙන් ඔක්කොම ඩ්රිවෙර්ස්ස්ස්ප් ඩේට් කරා. දැන් ඔක්කොම අප්ටු ඩේට්.
ssd eka gahanna echchara deyak kalee na. Kalin hard eka gahuwath sound wada na.ssd eka install karaddi motherboard eka damage welada
kalin hard drive eka dammama sound wadada
------ Post added on May 8, 2021 at 2:39 PM
