Expertz ලා මේකට විසදුමක් දියන්කො

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    Dan Device manager Ports and Sound device eka pennawada da? Without any error...Poddak check karala balanna ube Motherboard ekata BIOS update ekak tiaywada kiyala? and BIOS factory default walata reset karala balanna.
    Mamath goda parak SSD ekata hard eken migrate karala tiyanawa, but boot loader eka hadanna onii. Wena issue ekak awe na. Uba fresh install ekak dammada aye?
    And uba Driver Search software ekak dala baluwada? update enawada kiyala? Menna meka install karala Device drivers update enawa nam ewa dala balanna
    https://www.iobit.com/en/driver-booster.php
    ඔව් ඩිවයිස් මැනේජර් එකෙ කිසි අවුඅක් පෙන්නන්නෙ නෑ. බයෝස් අප්ඩේය් බැලුවෙ නෑ. රී සෙට් කරලා බැලුවා.
    ඔව් ෆ්‍රෙශ් ඉන්ස්ටෝල් එකක් කලේ ලේටස්ට් කොපි එක මික්‍රොසොෆ්ට් සයිට් එකෙන්ම අරන්.
    ඔව්. ඩ්‍රයිවර් බූස්ටර් එකෙන් ඔක්කොම ඩ්‍රිවෙර්ස්ස්ස්ප් ඩේට් කරා. දැන් ඔක්කොම අප්ටු ඩේට්. ☺️

    ssd eka install karaddi motherboard eka damage welada
    kalin hard drive eka dammama sound wadada
    ssd eka gahanna echchara deyak kalee na. Kalin hard eka gahuwath sound wada na.
    ------ Post added on May 8, 2021 at 2:39 PM
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    ඔව් ඩිවයිස් මැනේජර් එකෙ කිසි අවුඅක් පෙන්නන්නෙ නෑ. බයෝස් අප්ඩේය් බැලුවෙ නෑ. රී සෙට් කරලා බැලුවා.
    ඔව් ෆ්‍රෙශ් ඉන්ස්ටෝල් එකක් කලේ ලේටස්ට් කොපි එක මික්‍රොසොෆ්ට් සයිට් එකෙන්ම අරන්.
    ඔව්. ඩ්‍රයිවර් බූස්ටර් එකෙන් ඔක්කොම ඩ්‍රිවෙර්ස්ස්ස්ප් ඩේට් කරා. දැන් ඔක්කොම අප්ටු ඩේට්. ☺️

    ssd eka gahanna echchara deyak kalee na. Kalin hard eka gahuwath sound wada na.
    ------ Post added on May 8, 2021 at 2:39 PM
    Machan ube Motherboard eka old ekak da? Or Windows 10 support karana lastest ekak da, I mean after 2018/2019 wage.
    Mokada uba Windows 7,8 wage idan Windows 10 upgrade karala sometimes driver wada karanwa old OS wala drivers tibba nisa. Windows 10 latest eka fresh install
    kalama eke sometimes eke old drivers naha. Ehema case ekak wennath puluwan.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    Machan ube Motherboard eka old ekak da? Or Windows 10 support karana lastest ekak da, I mean after 2018/2019 wage.
    Mokada uba Windows 7,8 wage idan Windows 10 upgrade karala sometimes driver wada karanwa old OS wala drivers tibba nisa. Windows 10 latest eka fresh install
    kalama eke sometimes eke old drivers naha. Ehema case ekak wennath puluwan.
    ඔව් පරනයි mb එක. ඒත් මං ssd එක ගහන්න කලින් යූස් කලෙත් win 10 fresh ගහලා අවුලක් තිබ්බෙ නෑ.
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    ඔව් පරනයි mb එක. ඒත් මං ssd එක ගහන්න කලින් යූස් කලෙත් win 10 fresh ගහලා අවුලක් තිබ්බෙ නෑ.
    Uba a kalin dapu windows 10 version ekama dala balanna, mokada windows walin version upgrade karaddi samahara driver support (incompatibility) drivers ain karanwa. dan uba danna atte windows 10 20H2 eka ne. kalin dapu eka dala balannako....
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    පොලවේ ගහන්න එපා බන්. කාට හරි දෙමු, ඔන්ලයින් ඉගෙන ගන්න machine එකක් නැතුව ඉන්න කට්ටියේ ඕන තරම් ඉන්නවා.

    මගෙත් ලැප් දෙකක් දුන්න දෙන්නෙක්ට. තව දෙකක් තියෙනවා, ඒ දෙකත් සර්විස් කරලා දෙන්නයි ඉන්නේ.
    මට දීපන්ක්කො.මගේ කුන්ඩාවලේ අවුරුදු 7ක් පරනයි.දැන් මයික් එකයි සවුන්ඩුයි දෙකම වැඩ නෑ.එකක් ගන්න වෙනවා ලබන සතියේ.උබට මට නැත්ත දෙන්න අය ඉන්නවා.අම්මගේ ක්ලාස් එකටම 7යි ඉන්නේ ඔන්ලයින් එන්න පුලුවන්.අනිත ලමයින්ට කරන්න විදිහක් නෑ.සමහරු ආපහු අනිත් ලමයින්ගේ ගෙවල් වලට ගිහින් අහගන්නවා.දෙන්න විසදුමකුත නෑ...
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063

    repair කරන්න ඕන ලොක්ක. repair කර ගන්න පුළුවන් නම් දෙන්න පුළුවන්. බෝඩ් එක ගිහින් කියල තමයි, මෙට්‍රොපොලිටන් එකෙන් කියුවේ. Acer E5- 571 model එක. චාර්ජර් එකකුත් හොයා ගන්න වෙනවා හැබැයි.

    අනිත් එක දෙන කන් බලාගෙන පොඩි එකෙක් ඉන්නවා. ඒකෙත් පොඩි ලෙඩක් තියෙනවා, හදල තමයි දෙන්නේ. නැත්තම් හරි නැහැනේ බන්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    repair කරන්න ඕන ලොක්ක. repair කර ගන්න පුළුවන් නම් දෙන්න පුළුවන්. බෝඩ් එක ගිහින් කියල තමයි, මෙට්‍රොපොලිටන් එකෙන් කියුවේ. Acer E5- 571 model එක. චාර්ජර් එකකුත් හොයා ගන්න වෙනවා හැබැයි.

    අනිත් එක දෙන කන් බලාගෙන පොඩි එකෙක් ඉන්නවා. ඒකෙත් පොඩි ලෙඩක් තියෙනවා, හදල තමයි දෙන්නේ. නැත්තම් හරි නැහැනේ බන්.
    ලැප් නෙමෙයි පරන ෆෝන් එකක් තියනවා නන් අර ලමයෙක්ව සම්බන්ධ කරලා දෙනන් ඔයාට හරි වෙන කෙනෙක්ට හරි දෙන්න..ලැප් එකක් දැන්ම ඕනි නෑ ඒ ලමයෙක්ට.මට ඕනි නෑ බන් මම ලබන සතියේ විතර එකක් ගන්නවා...මොකක් වුනත උබලා වගේ වුන තව ඉන්න ඕනි බන්.මේ රට හැදෙන්න නන්.කියලා නිම කරන්න බැරි තරන් හොද වැඩක් උබ කරන්නේ...
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    3dchip dala poddak blanna. Samahara premium sft ahu wenne nathi ewa meken hriynwa

    Free intuitive software to identify built-in drivers
     
    • Like
    Reactions: OshPal

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ලැප් නෙමෙයි පරන ෆෝන් එකක් තියනවා නන් අර ලමයෙක්ව සම්බන්ධ කරලා දෙනන් ඔයාට හරි වෙන කෙනෙක්ට හරි දෙන්න..ලැප් එකක් දැන්ම ඕනි නෑ ඒ ලමයෙක්ට.මට ඕනි නෑ බන් මම ලබන සතියේ විතර එකක් ගන්නවා...මොකක් වුනත උබලා වගේ වුන තව ඉන්න ඕනි බන්.මේ රට හැදෙන්න නන්.කියලා නිම කරන්න බැරි තරන් හොද වැඩක් උබ කරන්නේ...

    දැනට නම් ෆෝන් එකක් නැහැ. හරි, මොනවා හරි කරමු. පුළුවන් නම් විස්තර ටිකක් inbox කරන්න.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මේකයි සීන් එක. මගේ ඩෙස්ක්ටොප් එකට. ගැහුවා SSD එකක් මයිග්‍රේට් කලා OS එක. ඔක්කොම වැඩ කලා එකක් ඇර.
    No Sound.
    කරන්න පුලුවන් හැමදේම කරා.
    01. Drivers Reinstall and update.
    02. Checked head phone ඒක හොදට වැඩ වෙන ඩිවයිස් වල.)
    03. Checked sound settings in bios. (Bios වල සවුන්ඩ් ඔන් ඕෆ් නෑ)
    04. Port 2 කම වැඩ නනෑ front & back.

    මේ ඔක්කොමචෙක් කරා, එලකිරි එකෙ ත්‍රෙඩ් එකක් දාල ගොඩක් උන් දීපු විසදුම්ට්‍රයි කරා. මොකුත් හරිගියේ නෑ.
    පස්සෙ මං ෆයිනල් සොලුශන් එකට ගියා SSD එකට Windows clean install කලා.
    ඔන්න සවුන්ඩ් වැඩ ප්‍රශ්නෙ විසදුනා කියල හිතුවේ. ටික වෙලාවකින් තේරුනා එහෙම නෑ කියලා. සවුන්ඩ් ඔන් ඔෆ්ෆ් වෙනවා ඔටෝ. You tube බලද්දි මෙහෙම එරර් එකක් එනවා. "Audio renderer error please restart your computer" ගූගල් කරා ට්‍රයි කලා ගොඩක් දේවල්. ඒත් එහෙම්මයි. හැබැයි මෙහෙම පැයක් දෙකක් ඔන් ඕෆ් වෙවී තිබිලා හරියනවා ආයෙත් රීස්ටාර්ට් කරාම එහෙම්මයි.

    අන්තිමට මේක කලා. දැම්මා Driver Booster update කරා ඩ්‍රයිවර්ස් ඔක්කොම. audio drivers 600mb ගානක අප්ඩේට් එකක් තිබුනා. ප්‍රශ්නෙ එහෙම්මයි. mother board එක ටිකක් පරනයි FC N15235 cpu i5

    විසදුමක් දීපල්ලා මැශින් එක උස්සලා පොලොවෙ ගහන්න හිතිලා තියෙන්නෙ. 😐😐😐😐
    ඕකට ssd එකක් ගහන්න පුලුවන්ද බැලුවේ නැද්ද ?
    ඔකේ SATA II තියන්නේ

    c6edaae898f5e8866936d9d705750eb8.jpg

    උබ ගහපු SSD එක SPPED එක කියද ?
    එතන අවුලක් නම් MOTHERBOARD එක DAMAGE වෙලා ඇති
     
    • Like
    Reactions: pathaleiretta

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    To check the hardware id for a device, follow these steps:
    1. Open the Device Manager from the Control Panel. You can also type "devmgmt. ...
    2. In the Device Manager, right-click the device, and select Properties in the popup menu.
    3. Select the Details tab.
    4. Select the Hardware Ids in the dropdown list.
    ohoma id eka aran
    https://drp.su/en/catalog search karala os ekata hariyana eka ganin zip file eka(only driver file)
    ita passe drivers manually install karapan

    Dan Device manager Ports and Sound device eka pennawada da? Without any error...Poddak check karala balanna ube Motherboard ekata BIOS update ekak tiaywada kiyala? and BIOS factory default walata reset karala balanna.
    Mamath goda parak SSD ekata hard eken migrate karala tiyanawa, but boot loader eka hadanna onii. Wena issue ekak awe na. Uba fresh install ekak dammada aye?
    And uba Driver Search software ekak dala baluwada? update enawada kiyala? Menna meka install karala Device drivers update enawa nam ewa dala balanna
    https://www.iobit.com/en/driver-booster.php
    Pc ekata Desktop mic ekak gahuwa.. Samahara welawata kan beeri wena hooo gala sound ekak enawa. Ara class wala mic balance nathi unama ena sadde. Kohomada hadanne
     
    • Like
    Reactions: pathaleiretta

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Pc ekata Desktop mic ekak gahuwa.. Samahara welawata kan beeri wena hooo gala sound ekak enawa. Ara class wala mic balance nathi unama ena sadde. Kohomada hadanne

    Samahara welawata vitarai da enne? ohoma wenne normally Echo weddi... Poddak balapn echo wenawada kiyala. Ehenam nam oka mic eke or settings issue ekak newei. Echo wena reason eka nawatanna oni...