export කරන උන් වරෙල්ලා

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    export කරන උන් වරෙල්ලා

    :(:( මට පොඩ් හෙල්ප් 1ක් ඕන , මචන් මට මගේ යාලුවෙක්ට tea 1000kg වගේ යවන්න ඕන Russia වලට විස්තර ටිකක් කියනවද කරන පිළිවෙල
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    tea board eke permit ekek natuwa echchara yawanna baha mm danna widiyata.

    :yes::yes:
    රට යවන්න නෙමයි ලංකාව ඇතුලෙ වත් ඔය ප්‍රමානෙ ප්‍රවාහනේ කරන්න බැහැ පර්මිට් නැතිව

    දන්න විදියට අලුතෙන පර්මිට් දෙන්නෙ නැද්ද කොහෙද (ශුවර් නැහැ හැබැයි මට මේ සීන් එක කිවුවේ ටී ෆැක්ටරි එකක් තියන එකෙක්), එහම යවන්න ඕන නම් ටී ෆැක්ටරි එකකට දීල තියන පර්මිට් එකක් ගන්න ඕන එහෙම ගන්න වෙන්නෙ වහල තියන හරි බද්දට දෙන හරි ෆැක්ටර් එකක් අරගෙන
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    :yes::yes:
    රට යවන්න නෙමයි ලංකාව ඇතුලෙ වත් ඔය ප්‍රමානෙ ප්‍රවාහනේ කරන්න බැහැ පර්මිට් නැතිව

    දන්න විදියට අලුතෙන පර්මිට් දෙන්නෙ නැද්ද කොහෙද (ශුවර් නැහැ හැබැයි මට මේ සීන් එක කිවුවේ ටී ෆැක්ටරි එකක් තියන එකෙක්), එහම යවන්න ඕන නම් ටී ෆැක්ටරි එකකට දීල තියන පර්මිට් එකක් ගන්න ඕන එහෙම ගන්න වෙන්නෙ වහල තියන හරි බද්දට දෙන හරි ෆැක්ටර් එකක් අරගෙන

    ok thanks machan thawa danna kauruhari innawada
     
    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    Goto export development board.or contact the Ramya miss.she is one of the derector.so be polite and ask about your requirement.she may help you.if u goto edb then surely there r so many staff ppl waiting to help you

    Mrs. Ramya Dharmawardena
    Deputy Director

    Tel. No:+94 11 2300678

    Fax No: +94 11 2300676

    E-mail: [email protected]
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,281
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    Permit tiyana company 1ta order 1a dunna num un yawai.. ubata tiyenney salli gewanna witharai...

    Rusia yawana tea company 1k hoya ganna..

    Oya Dilmha / Mlesna wage genaral line walata katha karala ahanna.. un kohomath yawanawa...
     
    thanks