මචන්ලා මට හෙල්ප් එකක් ඕනේ..මට ඔයගොලොන් දන්න අය නැද්ද එකස්පෝර්ට් කොලිටි එකට ගාමන්ට් අයිටම් මහන අය...මට ඕනේ පොඩි එක්කෙනා ගේ ඉඳලා ලොකු එක්කෙනා වේනකම්ම ගැහනු පිරිමි අයගේ ඇඳුම් ලොකු ප්‍රමානයෙන් මිලදී ගන්න....

දන්න අය ඉන්නවනම් මචන්ලා මට කියන්න ලොකු උදව්වක්..පොඩ්ඩක් වගේ හදිස්සි...

දන්න අය ඉන්නවනම් මචන්ලා මට කියන්න ලොකු උදව්වක්..පොඩ්ඩක් වගේ හදිස්සි...