External Hard එකක් ගන්න හොඳ තැනක්

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    External Hard එකක් ගන්න හොඳ තැනක්

    External Hard එකක් ගන්න හොඳ ශොප් මොනවාද? පාවිච්චියට හොඳ External Hard බ්‍රෑන්ඩ් මොනවාද? සාමාන්‍යයෙන් External Hardවල මේ දවස් වල මිළ ගණන් කොහොමද?
    (මම හිතුවෙ 1ටෙරා එකක් ගන්න කියල)
     

    nonis

    Member
    Mar 27, 2007
    17
    0
    0
    COMPUTER SOURCE LANKA (PVT) LTD.

    Tel : (94) 117 398316
    Mobile : (94) 777 611984
    Fax : (94) 117 398312



    COMPUTER SOURCE LANKA (PVT) LTD.
    #88, Lauries Road, Colombo 04, Sri Lanka.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    මම බෙනා;18855217 said:
    Mamath ada baluwa..dan gedara awe..mama baluwe 500gb ekak.toshiba 7800k kuwa.. :baffled: 7500kta gnda puluwn wei ekanm :P

    ගාන වැඩියි වගේ නේ?