දෙකම හොදයිමට external hard drive එකක් ගන්න ඕන බං.අවුරුදු 7-8ක් වත් use කරන්න පුළුවන් වෙන්න ඕන.seagate ද WD ද හොදම?
View attachment 65920

WD tama
Unity eken gatta dan masa 3 withara kaliyen.
1TB 9800 with 3Years warranty
SMS kiyala kadayak tiyenne anna eken.
machan seagate nam hodai..math akak gaththa..mage yaluwoth gaththa aun innewa..dan godak kal aulak nathuwa use karanewa..
දෙකම හොදයි
හැබැයි මම දන්න දෙකම මෙහෙන් ගත්තු ඒවා නෙවෙයි
e bay


![]()
දන්න එකෙක් කියපල්ලා බලන්න මේක හොදද නරකද කියලා? මන් 2ටීබී එකක් ගන්න හිතන් ඉන්නේ