මේකයි සිද්දිය..මගේ external hard එක මගේ අතින් බිම වැටුන
..වැටුන දවසේ කිසි අව්ලක් තිබ්බේ නෑ (දැන් සතියක් විතර ඇති)..එත් ඊයේ ඒකෙ තියෙන movie එකක් බල බල ඉද්දි movie එක stuck වෙන්න ගත්ත..machine එකේ තියෙන movies හොදට play වෙනවා external එකේ තියෙන ඒවා විතරයි stuck වෙන්නේ
..මට නිකන් ඉවෙන් වගේ තේරුණා මේකට බබා හම්බෙන්නයි යන්නේ කියල..ඉතින් ඉක්මන්ට ඔක්කොම files ටික copy කළා machine එකට..ඒ copy කරද්දීත් හිර වේවි හෙනම හෙමින් copy උනේ
..ඊටපස්සේ මන් hard එක format කළා..ඒ කරද්දීත් දෙපාරක්ම "windows cannot format this drive" කියල දෙපාරක්ම ඇවිත් යන්තම් තුන් වෙනි පාර තමයි format උනේ..එත් ඊටපස්සෙත් file copy වෙන්නේ හෙනම අවුල් විදියට..ඇතුලෙන් ක්ලික් ක්ලික් ගාල සද්දෙකුත් ආව
..
මට දැනගන්න ඕනේ මචන් මට මේකට warranty ක්ලෙම් කරන්න පුළුවන් වෙයිද බිම වැටුන කියන්නේ නැතුව මොකද බිම වැටුන කිව්වොත් කොහොමත් warranty හම්බෙන එකක් නෑනේ.. 2 year warranty තියෙනවා..තාම අරන් මාස 4යි
..වැටුන දවසේ කිසි අව්ලක් තිබ්බේ නෑ (දැන් සතියක් විතර ඇති)..එත් ඊයේ ඒකෙ තියෙන movie එකක් බල බල ඉද්දි movie එක stuck වෙන්න ගත්ත..machine එකේ තියෙන movies හොදට play වෙනවා external එකේ තියෙන ඒවා විතරයි stuck වෙන්නේ
..මට නිකන් ඉවෙන් වගේ තේරුණා මේකට බබා හම්බෙන්නයි යන්නේ කියල..ඉතින් ඉක්මන්ට ඔක්කොම files ටික copy කළා machine එකට..ඒ copy කරද්දීත් හිර වේවි හෙනම හෙමින් copy උනේ
..ඊටපස්සේ මන් hard එක format කළා..ඒ කරද්දීත් දෙපාරක්ම "windows cannot format this drive" කියල දෙපාරක්ම ඇවිත් යන්තම් තුන් වෙනි පාර තමයි format උනේ..එත් ඊටපස්සෙත් file copy වෙන්නේ හෙනම අවුල් විදියට..ඇතුලෙන් ක්ලික් ක්ලික් ගාල සද්දෙකුත් ආව
..මට දැනගන්න ඕනේ මචන් මට මේකට warranty ක්ලෙම් කරන්න පුළුවන් වෙයිද බිම වැටුන කියන්නේ නැතුව මොකද බිම වැටුන කිව්වොත් කොහොමත් warranty හම්බෙන එකක් නෑනේ.. 2 year warranty තියෙනවා..තාම අරන් මාස 4යි

Last edited:

machan toshiba kohomath hari naha kiyanawa neda?
watuna kiyanne nathiwa puluwan tharam boruwa dala balapan machan.

..මාත් ඉතින් මොකුත් නොදන්නවා වගේ අයියේ අරන් මාස තාම 4නෙ කිව්වා
රිසිට් එකක් දීල මගේ නම්බර් එක ගත්ත..මුන් මේක ගලවල බලනවද බන්