external HDD එක_lock කරගන්න උදව්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    external HDD එක_lock කරගන්න උදව්

    මචන්ලා..මගේ external HDD හතරක් තියෙනවා..තුනක් BUFFALO කියන බ්‍රෑන්ඩ් එක.අනිත් එක WD.WD එකේ පාස්වර්ඩ් එකක් දාලා lock කරන්න පුළුවන් සොෆ්ට් එකක් ඒකෙම තියෙනවා..BUFFALO තුනේම එහෙම සොෆ්ට් එකක් නැහැ.මට ඒ තුනටත්ව WD එකේ වගේ lock කරගන්න ක්‍රමයක් නැද්ද?

    buffalo-ministation-1tb-usb-30-portable-25-hard-disk-drive-medium_ddf1a1be2793b79e16df5140e0c0bbc2.jpg