external HDD එක_lock කරගන්න උදව්
මචන්ලා..මගේ external HDD හතරක් තියෙනවා..තුනක් BUFFALO කියන බ්‍රෑන්ඩ් එක.අනිත් එක WD.WD එකේ පාස්වර්ඩ් එකක් දාලා lock කරන්න පුළුවන් සොෆ්ට් එකක් ඒකෙම තියෙනවා..BUFFALO තුනේම එහෙම සොෆ්ට් එකක් නැහැ.මට ඒ තුනටත්ව WD එකේ වගේ lock කරගන්න ක්‍රමයක් නැද්ද?

THANKS