WD green 2TB 2k gaththa last year dan 2ma bad sectors lu. ebay eken genawa hinda warrantyth na![]()

බුම්ප්
මට හොඳ පෙන් ඩ්රයිව් එකක් ගන්න ඕනි.මොනාද හොඳ ?ගන්න පුලුවන් තැනකුත් කියන්න.


මොකක් ද brand එක?මචංලා අද මං හාඩ් එකක් ගත්තා.. දීපු සප් එකට ගොඩක් ස්තූතියි![]()
![]()