External hdd

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Seagate kohomada?

    196486-seagate_1_big_original.jpg
    images
     

    antoniodilen

    Junior member
  • Oct 17, 2007
    629
    4
    18
    Ragama
    If you are buying Imation...Buy it from PAN Audio, its in kolpity junc.. they are the people authorized for imation in SL. I bought a Imation 750GB 2years back..stil works great. my friends one broke but they replaced under warranty without a problem...
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    images


    මම අද ගත්තා මවන්ලා ඹයාලාගේ උදව්වෙන් හාඩ් එකක්
    මන්න ඉතින් උඩදාගෙන ගියා techzone:confused: එකේ තිබුනේ 500gb එකක් විතරයි:rolleyes:
    පස්සේ tulip එකට ගියා අපේ සිංහල කඩේනේ කියලා :yes:.
    මගේ වෙලාවට western digital එකම තිබුනා 13500 කිව්වා 2yr warranty.
    පස්සේ එතනින් අරගත්තා
    speed test නම් තාම කලේ නැ
    මන් කරලා විස්තරේ දාන්නම්:cool: