external HDD

jusi

Well-known member
  • Sep 2, 2012
    968
    846
    93
    යාලුවනේ.. මට පොඩි අවුලක්,මගේ ලැප් එකේ HDD එක කෙළවෙන්න ලඟි වගේ.. එනිසා මම හිතුව මොන මගුලක් වෙන්න කලින් external HDD එකක් අරන් backup කරන්න

    මට හොඳ 1TB USB 3.0 HDD එකක් ගන්න තැනක් කියන්නකෝ warranty එක්ක..නන්නත්තාර තැනක් කියන්න එපා..මගේ degree එකේ ගොඩක් lectures,notes,assignments තියෙනවා ..ඒ නිසා ගන්න එකත් හොඳ තැනක් එකක් කියන්න සහෝ...ලොකු උදව්වක්..... ගානත් මෙතන දාන්න...
    :dull::dull::dull::dull::dull::dull:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    bump
    lectures,notes,assignments daily google drive, drop box dekata upload karapan purudu weyan aniwa.
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    වටින කියන දේවල් තියෙනව නම් ඔන්ලයින් cloud බැකප් දාල තියපන් බං. එක්ටර්නල් හාඩ් 100% ශුවර් කියල උඹ කොහොමද දන්නෙ. මෙහෙ shops දන්නෙ නෑ.
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    වටින කියන දේවල් තියෙනව නම් ඔන්ලයින් cloud බැකප් දාල තියපන් බං. එක්ටර්නල් හාඩ් 100% ශුවර් කියල උඹ කොහොමද දන්නෙ. මෙහෙ shops දන්නෙ නෑ.

    තවත් ලන්කාවේ ඉන්න මිල අධික පොශ් පින්වතෙක් :rofl::P:angry:
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0

    තවත් ලන්කාවේ ඉන්න මිල අධික පොශ් පින්වතෙක් :rofl::P:angry:

    ඇත්තම කතාව කීවොත් මම කොළඹ නෙවෙයි ඉන්නෙ. ඒ නිසා වැඩියෙ ෂොප් ගැන දන්නෙ නෑ. හිටිය හෝ ඉන්න රට කොහෙද මෙතනට අදාල නෑ. ;)
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    වටින කියන දේවල් තියෙනව නම් ඔන්ලයින් cloud බැකප් දාල තියපන් බං. එක්ටර්නල් හාඩ් 100% ශුවර් කියල උඹ කොහොමද දන්නෙ. මෙහෙ shops දන්නෙ නෑ.
    uba kohomda kiyanne cloud backup 100% sure kiyala. SOPA vatunoth:P
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    uba kohomda kiyanne cloud backup 100% sure kiyala. SOPA vatunoth:P

    ඒකට තමයි කීපෙක බැකප් දාන්නෙ. :P සිරා බං මගෙත් ගොඩක් ඩේටා නැති වුනා කාලෙකට කලින් ඔය sopa මගුල නිසා :sorry: