
කොහිලවත්තෙ කනත්ත ලගින් වතුර දානවා.කැලනිමුල්ල රා කඩෙ ලගින් වතුර ඇතුලට දානවා.

Flood watch... 2017-05-27 / 02:50am
කැළණි ගඟේ වේල්ල (බන්ට් එක) අවධානම්.!
කැළණිය ප්රදේශයට නැවතත් වැසි ඇද හැලේ...
කැළණි ගං වේල්ල මත කූඩාරම් අටවාගෙන රැඳී සිටින පිරිස් වහාම ඒවායින් ඉවත්වීමට කටයුතු කරන්න..
