Eyepax job

John_Snow

Member
Aug 13, 2016
13
2
0
Machna mama Eyepax wala Software Engineer job1ta select una.
Poddak company1 gana hoyala baladdi samahara aya kiyanwa hodai kiyala samahara aya kiyanawa upset kiyala.

I'm confused machan.I want your honest ideas plz.
 
  • Like
Reactions: gihan798114

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ♥-Aurora-♥;20542791 said:
    select una nam ithin gihinma balanna :)
    Good luck!

    ඔව් මචන්, සිලෙක්ට් නම් ගිහින්ම බලපන්. :yes:
    කොහොමත් ජොයින් වෙන්නෙ ප්‍රොබේශන් නිසා උඹට අප්සෙට් නම් අයින් වෙන්න පුලුවන්නෙ. ;)
    ගිහින් බලලම අපිට විස්තරේ කියපන්. :D:D
    කොහොමහරි කමක්නෑ අපෙන් සුබ පැතුම් ජෝන් ස්නෝ.............:yes::yes::yes::yes::rofl:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කලින් කරගෙන ඉන්න ජොබ් එකෙන් ලැබෙන සැලරි එකේ මට්ටමයි මේ ජොබ් ෆන්ෂන් එකේ තියෙන ෆැසිලිටි එකයි පොඩ්ඩක් අහලා බලලා උඹම තීරණයක් අර ගනින්. කොහොමත් ජොබක් දාලා වෙනම තැනක ගියාම ඔහෝම ප්‍රශ්න එක එක සාධාරණයි. ඒත් දැන් සීලෙක්ට් වුන එකේ ගිහිල්ලා බලන්න.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    thnx machan... elakiri1 godak aya kiyala thibuna athana maroo maroo wada gannwa..kisima nidahasak na kiyala bn

    මෙහෙමයි මචන්, ඒකනම් මචන් එක එක් කෙනාගෙ පෆෝමන්ස් අනුව වෙනස් වෙන්න පුලුවන් හැකියාවකුත් තියෙනව නෙ.:rolleyes:
    ගිහින් බලපන්, ජොබ් එක නිසා උඹේ ලයිෆ් එකට අවුල් නම් අයින් වෙයන්.:dull:
    මොකද නැත්නම් අවුරුදු 5ක්,6ක් ගියාම හිතෙයි "අනේ මම මැරීගෙන එක එකාට කෝඩ් ගැහුව මිසක්, මගේ ජීවිතේ කිසිම තේරුමක් නෑ" කියල. ඒකනම් කරගන්න එපා පුතෝ. ඒව නිකන් ෆිල්ම් වල තියෙන "Cursed Life" එකක්ම තමයි.:no:

    දැන් වැඩ කරන්නෙ කොහෙද? එකෙ වර්ක්/ලයිෆ් බැලන්ස් එක කොහොමද?:confused:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    වැඩ පුලුවන් නම් දෙන වැඩේ වෙලාවට කරන්න පුලුවන් නම් කිසි අවුලක් නැහැ, හැබැයි අයිස් ගහන්න නිකන් ඉන්න බලන් වගේ නම් එන්නේ අමාරුයි (ගොඩක් වෙලාවට ඩෙඩ්ලයින් ටයිට් අයිස් ගැහුවොත් නම් අනිවා රෑ වැඩ සෙට් වෙනවා), එතකොට කට්ට සෙට් වෙනවා, Internal politics එහෙම මොනවත් නැහැ කැපිලී කේස් මොනවත් නැහැ, හරියට වැඩ කරනවා නම් ඉන්ක්‍රිමන්ට් සහ ප්‍රොමෝශන් අවුලක් නැතිව හම්බ වෙනවා.
    දෙන වැඩේ වෙලාවට හරියට කරන්න පුලුවන් නම් කිසි අවුලක් නැතිව කරන් ඉන්න පුලුවන්
    වැඩට අමතරව ෆන් ගන්න දේවල් එහෙමත් තියනවා Pool, TT, Bicycle, Badminton, Basket ball වගේ එවාත් තියනවා
     
    thnx machoo
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    mama nam giya machan..........

    1 day - un enna kiwa php test ekakata.giyama description ekak deela code karanna dunna satday dawasaka

    2. day - un ge wistharayak kiwa mata.man kadda eda eda katha karala goda awa

    3 day- man hithuwa job eka lebei kiyala den dawas 2k kuna kalane.menna kiyapi. fluent english nethuwa belu over sea clinets lalu inne.eka eka huththai .thattayek katha kare hena pora uuu.man kiwa build up karagannam chanse ekak denna oge technology max ma thibba ekai. no chance. puke over sea project. ewa thama hena project

    ohoma ithin katha ahala jeevithe epa wela awith denata 1.5year wenawa.freelance karanawa.

    kisima henayak ne.eda eda hari english use karala skype chat pawa yanawa.over sea project thama okkoma denata project 150 kara.ane huke un danna english .unta lankawe ekekuta atha denna be.suddanta puka nam denna puluwan.

    yako suddekwath mage ada wenakam ubata kadda be kiyala kiwe ne.un satis nisane 150 project kare.

    masekata nearly 1 lak hoyanawa.................

    gihin balapan machan owa den wenas welada danne nehene.
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    Good luck mcn, mama masa 6k withara idala ain una,
    uba set wena project eka anuwa thamai balanna ona,
    mama hitapu project ekanam stress eka wadi, off weddi 7-8 wenawa hamadama, task walata time madi, realease set weddi night gahannath una matanam.

    company eka athin nam hoda company ekak, Salary hodai, increment ehemath ela. hodata perfoem kaloth goda yanna puluwan elatama. Pool, table tenis, bicycles , free foods (twise a week), nice office environment ...etc thiyenawa, ubata wada wala awlak nathnam digatama idapan hoda company ekak.

    gihin balapan kohomada kiyala, masa 3k 4k withara yaddi hodai wage hithunoth hitapan digatama nathnam ain weiyan
     
    DarkFox

    Active member
  • Jul 6, 2016
    337
    159
    43
    Mehemai machan, mamath first and second interview walata giya.second interview ekedi boss (bold man) katha kale kisi respect ekak nethiwa. eka hinda welawakala den hithenawa job eka set wune nathi eka hondai kiyala. eth e dawas wala set wunanam mama yannath ida tibba.

    1) uba den wada karana thena hondai eth salary adui nam aniwaryen double salary wath illapan. dunnoth palayan. nathnam epa.

    2) den wada karana thena honda nathnam kohomath palayan.

    Good Luck
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,480
    23,017
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    mama nam giya machan..........

    1 day - un enna kiwa php test ekakata.giyama description ekak deela code karanna dunna satday dawasaka

    2. day - un ge wistharayak kiwa mata.man kadda eda eda katha karala goda awa

    3 day- man hithuwa job eka lebei kiyala den dawas 2k kuna kalane.menna kiyapi. fluent english nethuwa belu over sea clinets lalu inne.eka eka huththai .thattayek katha kare hena pora uuu.man kiwa build up karagannam chanse ekak denna oge technology max ma thibba ekai. no chance. puke over sea project. ewa thama hena project

    ohoma ithin katha ahala jeevithe epa wela awith denata 1.5year wenawa.freelance karanawa.

    kisima henayak ne.eda eda hari english use karala skype chat pawa yanawa.over sea project thama okkoma denata project 150 kara.ane huke un danna english .unta lankawe ekekuta atha denna be.suddanta puka nam denna puluwan.

    yako suddekwath mage ada wenakam ubata kadda be kiyala kiwe ne.un satis nisane 150 project kare.

    masekata nearly 1 lak hoyanawa.................

    gihin balapan machan owa den wenas welada danne nehene.

    ow kathawanam aththa thamayi macho. ape unta thama kadda oni kiyanne. suddanta kadda kadi kadi kiwwath ok therum gannawanam. wade hariyata kerenawanam.