F*CK UNIMO

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    reputation_neg.gif
    F*CK UNIMO 03-30-2012 01:06 PM pala kareyo apita kanna nathuwa ennawa maha loku pakwal danwa.gu kareya.

    sahodaraya oya kathawa aththa eth Kohoma hari try karala wahanayak ganin

    okata mata banala mage rep kapala wadak naha
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Umbalata ayeth ganan yaida danne na macho.. sesthama nathi wena wedak wage. waahane enneth na, milath wadi wenawa :baffled:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Umbalata ayeth ganan yaida danne na macho.. sesthama nathi wena wedak wage. waahane enneth na, milath wadi wenawa :baffled:

    apahu ganan giya ban
    වහාම ක්‍රියාත්මක වන පරිදි වාහන බදු ඉහල දැමීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ඉහල දැමූ බදු පහත සදහන් වේ.

    හයිබ්‍රිඩ් වාහන 51 % - 125%
    මොටර් රථ 120% - 275%
    වෑන් 112% - 350%
    ත්‍රීවීල් 51% - 100 %

    kohomada athal eka:eek:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම ගන්නේ නැහැ මචන්ලා
    ඇත්තටම මුන්ගේ හත් මුතු පරම්පරාවටම හෙන ගහන්න ඕනි
    මේක දැනෙන්නේ අපි වගේ අමාරුවෙන් වහනයක් ගන්න උන්ට විතරයි
    පහරයන්ට හිතන වාහනේ ගේ මිදුලට එනවා උන් දන්නේ නැතිව
    අපි යකෝ කන්න ගියත් බොන්න ගියත් ඒ දේ බාගෙට කරගෙන මේවා ගන්න ට්‍රයි කලේ
    ඒකටත් මේ තිරිසන්නු කෙලියා
    මුන්ට හිතන්නේ තියෙන්නේ ලෝකේ ඊළගට එන වාහනේ විතරයි එක හෙට එලියට එනකොට අපේ බදු වලින් මුන් එක ඕඩර් කරනවා
    ඒවා ආපුවම අපේ දාඩියෙන් ගෙවන ටැක්ස් එකෙන් මුන්ට තෙල් ගහනවා
    මුන් ඒවගේ නැගල අපිට පුක පෙන්නලා ඉගිලිලා යනවා
    අපිට කියන්න තියෙන්නේ සොභා දහමට පමණයි (දෙය්යෝ බුදුන් කියා කට්ටියක් නැත ඉස්සර හිටිය දැන් ය හොරුන්ට ෆුල් සපොට්‍ය)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :baffled::( ane manda ban monawa wenawada kiyala !! :sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    මම ගන්නේ නැහැ මචන්ලා
    ඇත්තටම මුන්ගේ හත් මුතු පරම්පරාවටම හෙන ගහන්න ඕනි
    මේක දැනෙන්නේ අපි වගේ අමාරුවෙන් වහනයක් ගන්න උන්ට විතරයි
    පහරයන්ට හිතන වාහනේ ගේ මිදුලට එනවා උන් දන්නේ නැතිව
    අපි යකෝ කන්න ගියත් බොන්න ගියත් ඒ දේ බාගෙට කරගෙන මේවා ගන්න ට්‍රයි කලේ
    ඒකටත් මේ තිරිසන්නු කෙලියා
    මුන්ට හිතන්නේ තියෙන්නේ ලෝකේ ඊළගට එන වාහනේ විතරයි එක හෙට එලියට එනකොට අපේ බදු වලින් මුන් එක ඕඩර් කරනවා
    ඒවා ආපුවම අපේ දාඩියෙන් ගෙවන ටැක්ස් එකෙන් මුන්ට තෙල් ගහනවා
    මුන් ඒවගේ නැගල අපිට පුක පෙන්නලා ඉගිලිලා යනවා
    අපිට කියන්න තියෙන්නේ සොභා දහමට පමණයි (දෙය්යෝ බුදුන් කියා කට්ටියක් නැත ඉස්සර හිටිය දැන් ය හොරුන්ට ෆුල් සපොට්‍ය)

    :(:(:(:(:(:( ko ban mae dittadarmawedaniya karma...hoda minusuntamai kela wenne.....
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :(:(:(:(:(:( ko ban mae dittadarmawedaniya karma...hoda minusuntamai kela wenne.....
    ඒවා උන්ට නැහැ මචන්
    දෙයියෝ ගණන් කරන්න දන්නේ 84000 ට විතරයි
    ඊට වැඩිය කෙලින ඒවා දෙයියන්ගේ සිමාව ඉක්මවල යනවා ඉතින් දඩුවම් දෙන්න බැහැලු
     
    • Like
    Reactions: tharinda76

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ane manda ban oka thamai anthimata karanna wenne business side ekath full awul dan :baffled: kochchara amaruwenda minissu jeewath wenne :dull:

    ow machan
    dan issarahata wena dewal hthannath baha ape pataw gana api hithanna ona

    unta prasnayak naha
    mun okkotama dual citizenship

    mage ganige passa gahilla hindayi nogiye
    dan nam aththama bro epama wela

    thamath inne mama thonthuwen wage

    issarahata business kiyana ewat unge param parawata witharayi eka sure
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඒවා උන්ට නැහැ මචන්
    දෙයියෝ ගණන් කරන්න දන්නේ 84000 ට විතරයි
    ඊට වැඩිය කෙලින ඒවා දෙයියන්ගේ සිමාව ඉක්මවල යනවා ඉතින් දඩුවම් දෙන්න බැහැලු

    ඉතින් මචෝ ලංකාවේ තිස් තුන් කෝටියක් දෙවිවරු ඉන්නවානේ:sorry:
    එක මනුස්සයෙක්ට දෙවි වරු 17 ගානේ:eek::(

    හරියට ලංගමය වගේ එකේත් එක බස් එකක් 12 දෙනෙක් ඉන්නවලු:nerd: