Mata meyage news awe na.
Chandrasiri bandara ge replacement ekada?
Mata meyage news awe na.
මේක සිරා.ඉන්දියන් උන් දාන කොමන්ට්ස් වලින්ම පේනව ඒක..හරියට අර අවුරුදු ගාණක් ලව් කරල බඳින්න හිටපු කෙල්ල වෙන ඵකෙක් ඵක්ක පැනල ගියා වගේ උන් අඬන්නෙ..ඵකෙක් කියල තිබ්බ ලංකාව මෙහෙම කරයි කියල හිතුවෙ නැහැලු මෙච්චර දේවල් කරලත්..ඉන්දියාව කද්දි ඇප නැතිවෙන්න කනවා ලංකාවත් තරහ කරගත්තම. චීනේත් තරහයි පකිසොත් තරහයි, නේපාල් බංග්ලා වලින් කොහොමත් වැඩක් නෑ දැන් ලංකාවත් අවුල් කරගත්තම පොර තනි වෙනවා. උන්ට වෙන option එකක් නෑ අපිත් එක්ක shape එකේ ඉන්නවා ඇරෙන්න. රටවල් කොච්චර පොඩි උනත් තරහ කරගත්තම වටේ උන් ටිකක් කරදරයිනේ

ග්‍රහලෝක- ස්පේස්සයන්ස්, එක්ස්ට්‍රා ටෙරස්ට්‍රියල් කොමුනිකේශන්, රාවණා සහ තිස්තුන්කෝටියක් දේවතා කෝඩිනේටර් -ජනාධිපති උපදේශක - ඥානක්කා මැතිණිය!Mata meyage news awe na.
Chandrasiri bandara ge replacement ekada?![]()
ග්‍රහලෝක- ස්පේස්සයන්ස්, එක්ස්ට්‍රා ටෙරස්ට්‍රියල් කොමුනිකේශන්, රාවණා සහ තිස්තුන්කෝටියක් දේවතා කෝඩිනේටර් -ජනාධිපති උපදේශක - ඥානක්කා මැතිණිය!
විහිලුවටම නෙවේ කිව්වේ.උබ විහිලුවට කිව්වට ඉන්දියාව එක්ක ගොඩක් වටේ රටවල් තරහයි බන්. ඉන්දියාව නේපාලයට මාස 2ක් තෙල් නොදී හිටියා. වතුර එන ගඟකට ගේම ඇද්දා. ඒක නිසා මම ඔය අවට ඉන්න යාළුවන්ගෙන් ගත්ත අදහස් වලට අනුව උන්ට ඉන්දියාව පේන්ඩ බැහැ.

Ubata pissuda. Koi ratakwath mass import karanne ne dan thamange rate nathi deyak arenna. Indiawa tech side eken godak dura gihin iwarai. unta one tharam resources thiyenawa. unta pissuak ne lankwa ho wena ratakin arn unwa posath karanna.ලංකාවේ ඔය වාහන සෙට් එක හඳන්න පටන් ගත්තා නම් අද අපේ ප්‍රධාන ගැණුම් කරුවා වෙන්නේ ඉන්දියාව. ඒ ආදායම ඇති ලංකාව top level එකට සංවර්ධනය කරන්න. නමුත් LTTE කලබල නිසා ආයෝජකයේ කැමති උනේ නැහැ. අදටත් Maruti Suzuki එකේ වැඩ කරන මගෙ නේපාල් යාළුවෙක් ඔය කථාව මට කිව්වා.
ඉන්දියාවට අවශ්‍ය වාහන 1980ට කලින් ඉඳන් ඉන්දියාවේ හඳනවා.
මහින්දලගෙ ආණ්ඩුව ඔයිට කලිනුත් ඉන්දියාවට බෝලෙ බස්සල තියෙනව, වද රනිලලයි වද සජියයි වගේ විකුණගෙන කන්නෙ නැ රටේ සම්පත්, කොච්චර ප්‍රෙශර් එකක් ආවත් ඒව බැලන්ස් කරගෙන ගේම ගහනව..ඉන්දියාවට ලංකාවේ නෙලුම් කුලුනත් එක්කත් ලොකු ඇරියස් එකක් තියෙනවා වගේ
ECT එක විකුණන එකට උනත් චයිනා වලින් ලොකු පීඩනයක් දෙන්න ඇති රජයට ඒක ඉන්දියාවට නොදී ඉන්න
ආණ්ඩුව සිංහලු ගැන හිතලම වරාය නොදී හිටියා කියන එක පිළිගන්න අමාරුයි
එක මචන් SIS එකට තමයි දන්වන්නේ.ඊට පස්සෙ එකේ ලොක්කා තමා මේක අනිත් කට්ටිය එක්ක බෙදාගන්න ඕන.ඒකට ජාතික බුද්ධි ප්‍රධානීගේ ප්‍රධානත්වයෙන් හැම බුද්ධි අංශයකම සහභාගිත්වයෙන් මිටීන් තියෙනවා.ඒවා තිබිලත් නැහැ.මොකද ජාතික බුද්ධි ප්‍රධානී කියන තනතුරේ බලතල අඩු කරල තිබ්බ හින්දා.කට්ටියම එහෙට මෙහෙට බෝලේ පාස් කරගන්නේ එකයි.පාස්කු උනාට පස්සේ ඉක්මනට කට්ටියව ඇරෙස්ට් කලේ මේක සම්බන්ඪ්ඃඅව දන්න අය ආයේ ඩියුටි වල ගෙනාව නිසා.පාස්කු නෙමේ ඕන වෙලාවක මොනවහරි දෙයක් වෙන්න පුලුවන්,ඒකට ඇලර්ට් එකේ ඉන්න ඕනේ,එහෙම ඉන්න අයගේ බල බිඳලා ඒ තනතුරු වලට තේරුමක් නැති උන්ව දාලා ප්‍රතිඵල ගන්න බැහැඔය ඔක්කොම ඇත්ත වෙන්න ඇති. නමුත් මෙතනදි මෙලෝම බුද්ධි තොරතුරක් හොයාගත්තෙ නැතත් විදේශ බුද්ධි අංශ වලින් කීප පාරක්ම පාස්කු ප්‍රහාරෙ ගැන ගෙඩිය පිටින් දන්වල තියෙද්දිත් කිසිම පියවරක් අරන් නෑනෙ බන්. බුද්ධි අංශයක් ඕනෙත් නෑනෙ බන් ඔය ප්‍රශ්නෙදි. තනිකරම රාජ්‍ය සේවයේ කොතනත් පේන්න තියෙන්න අයිස් ගැහිල්ලයි ශේප් න්‍යායයි. පාස්කු කොමිසමේ සාක්කි දෙන උන් කියන ඒවා බලපන්. මට වැඩ තිබ්බ මට අමතක උනා මාත් එක්ක එයා තරහ වෙලා ඉදියෙ. මොන බයිලද බන් මේ. මුලු රාජ්‍ය සේවයම ඔහොමයි. procedure කියල දෙයක් දන්නෙ නෑ. දෙයක් පිලිවෙලකට කරන්න දන්නෙ නෑ. මොකක් හරි කරල ශේප් වෙලා ඉන්න කොයිවෙලෙත් බලන්නෙ. තනිකරම අකාර්යක්ෂම රටක් මේක. ඔෆිස් වල මුල්ලවල් වලට වෙලා තේ බිබී කයිය ගගහ ඉන්න රාජ්‍ය සේවයක් තියෙනකන් මෙහෙම සිද්ධි පුදුමයක් නෑ.
Kawadawath oya ratawal ghaaganne nehe.විහිලුවටම නෙවේ කිව්වේ.
ඉන්දියාව ආසියාවේ තනිවෙලා ඉන්නේ USA වලට ** දෙන්න ගිහින්. සාමන්යෙන් Region එකේ ඉන්න power එකත් එක්ක ඉන්නවට වඩා අල්ලපු ගමේ එකාට support කරන්න යන්නේ නෑ. පකිසෝයි චීනෙයි එක පාර ගැහුවොත් ඉන්දියාවට දරාගන්න අමාරුයි. ඉන්දියාව නේපාලෙයි බංග්ලා එක්ක shape එකේ ඉන්නවා.. චීනෙට land attack එකක් කරන්න අමාරුයි ඒ රටවල් හරහා ඔය scene එක හින්ද. යුද්දෙදි ලංකාවෙන්නං ලොකු ප්‍රශ්නයක් නෑ ඉන්දියාවට අපි ඉන්නේ කොහොමත් කුළුණු scene එකේ හින්ද. හදිස්සියට චීන පටස් එකක්වත් අපිට ගහගන්න බෑ කියල උන් දන්නවා. කොහොමත් තේරුමකුත් නෑ යුද්දෙකට යන එක ලංකාව.
හැබැයි trinco එහෙම පාවිච්චි කරන්න දුන්නොත් චීනෙට යුද්ද වේලාවකදී ඉන්දියාවට මලකරුමයක් වෙනවා ends 3කින් ගහන හින්ද. china naval ගොඩක් strong. ඒ හින්ද යුද්දෙකදී අපිව කොහොමත් nuke වෙනවා potential threat එකක් හින්ද. ඉන්දියාවේ economy එක promising හින්ද චිනේ කොහොමත් කෙලින්න බලන් ඉන්නේ ඒක නවත්තන්න බෑ. china vs usa අදුනොත් උන්දෙගොල්ලෝ ගහගන්න එක කෙසේවෙතත් india vs china එකක් සැරටම යනවා sure. අපිව map එකෙන් අතුගෑවිල යනවා උන්ගේ මගුල් හින්ද. දැනටමත් china ඔය aggressively land grab කරන්නේ ඔය scene එකට. Hong Kong උන්වත් හේදිලා යන line එකේ ඉන්න හින්දා තමා උන්ව UK ගෙන්න ගන්නේ. ඕක තමා මගේ දැක්ම![]()
නේපාල් කියන්නේ ඉන්දියාවම තමයි. ඒ රටවල් දෙක අතර කිසිම visa එකක් ඔනේ නැහැ මාරු වෙන්න. හැබැයි 2016 දී ඉන්දියාව නේපාලයට oil දුන්නේ නැහැ. ලෑන්ඩ් සීන් එකකට. මුහුදක් නැති කඳු වලින් වට උන රටක් නේපාල් කියන්නේ. එදා චයිනීස් උන් ඇවිල්ලා නේපාලයට අවශ්‍ය කරන සියළුම දේවල් දුන්නා. කොහොම උනත් නේපාල් බහුතරයක් මොන්ගෝලියන් ලුක් එක තියෙන්නේ. උන් චයිනා වලට කැමතී.විහිලුවටම නෙවේ කිව්වේ.
ඉන්දියාව ආසියාවේ තනිවෙලා ඉන්නේ USA වලට ** දෙන්න ගිහින්. සාමන්යෙන් Region එකේ ඉන්න power එකත් එක්ක ඉන්නවට වඩා අල්ලපු ගමේ එකාට support කරන්න යන්නේ නෑ. පකිසෝයි චීනෙයි එක පාර ගැහුවොත් ඉන්දියාවට දරාගන්න අමාරුයි. ඉන්දියාව නේපාලෙයි බංග්ලා එක්ක shape එකේ ඉන්නවා.. චීනෙට land attack එකක් කරන්න අමාරුයි ඒ රටවල් හරහා ඔය scene එක හින්ද. යුද්දෙදි ලංකාවෙන්නං ලොකු ප්‍රශ්නයක් නෑ ඉන්දියාවට අපි ඉන්නේ කොහොමත් කුළුණු scene එකේ හින්ද. හදිස්සියට චීන පටස් එකක්වත් අපිට ගහගන්න බෑ කියල උන් දන්නවා. කොහොමත් තේරුමකුත් නෑ යුද්දෙකට යන එක ලංකාව.
හැබැයි trinco එහෙම පාවිච්චි කරන්න දුන්නොත් චීනෙට යුද්ද වේලාවකදී ඉන්දියාවට මලකරුමයක් වෙනවා ends 3කින් ගහන හින්ද. china naval ගොඩක් strong. ඒ හින්ද යුද්දෙකදී අපිව කොහොමත් nuke වෙනවා potential threat එකක් හින්ද. ඉන්දියාවේ economy එක promising හින්ද චිනේ කොහොමත් කෙලින්න බලන් ඉන්නේ ඒක නවත්තන්න බෑ. china vs usa අදුනොත් උන්දෙගොල්ලෝ ගහගන්න එක කෙසේවෙතත් india vs china එකක් සැරටම යනවා sure. අපිව map එකෙන් අතුගෑවිල යනවා උන්ගේ මගුල් හින්ද. දැනටමත් china ඔය aggressively land grab කරන්නේ ඔය scene එකට. Hong Kong උන්වත් හේදිලා යන line එකේ ඉන්න හින්දා තමා උන්ව UK ගෙන්න ගන්නේ. ඕක තමා මගේ දැක්ම![]()

මම කියන්නේ අද ඊයේ දෙයක් නෙවෙයි දැනට 1978 ඔය බහුජාතික සමාගම් ගොඩක් ලංකාව target කරන් හිටියේ investment වලට. නමුත් ඒවා ඉන්දියාවට ගියා. ලංකාවේ උපාලි ෆියට් වාහන හඳනකොට හොඳම ගැනුම් කරුවා උනේත් මැලේෂියාව සහ ඉන්දියාව.Ubata pissuda. Koi ratakwath mass import karanne ne dan thamange rate nathi deyak arenna. Indiawa tech side eken godak dura gihin iwarai. unta one tharam resources thiyenawa. unta pissuak ne lankwa ho wena ratakin arn unwa posath karanna.
උබ බයවෙලාද බන්. ඉන්දියාවෙන් පලීගන්න එච්චර අමාරු නැහැ. හරක් මස් කාපන් තුන් වේලටම. හැම තැනම හරක් මස් කඩ ටිකක් දාපන්. උන් බෝම්බ දාන්නේ නැහැ .1977 ජේ ආර් පප්පා දිල්ලියට එරෙහිව වොශිංටනය ලංකර ගැනීම අවසන් වුනේ දෙමල ත්රස්තවාදීන් ඉන්දියාවේ පුහුණු කර අවසානයේ වඩමාරච්චි සටන මැද ඉන්දියානු ගුවන් හමුදාව අපේ ගුවන් සීමාව ආක්රමණාය කර යාපනයට පරිප්පු දමා යාමෙන්. ඒක නිකං මාරම කොචෝක් සීන් එකක්, බෝම්බත් දාන්න පුලුවන් උඹලා වගේ පොන්නයන්ට බෝම්බ වැඩක් නෑ කිව්ව වගේ. අපේ ත්‍රිවිධ හමුදා ඇඟිල්ල පුකේ ගහගෙන ඉන්දියාව කියන පදේට නටන ජේ .ආර් පප්පා සමඟ ඉන්දු -ලංකා ගිවිසුම අත්සන් කොලා! වොශිංටනය අපි දිහා ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ.. දැන් ඔය නටන නන්දසේන-මහින්ද ඩබල ඉන්දියාවෙන් ගේම ඉල්ලලා ජේ. ආර් පප්ප රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්නයි යන්නේ. බලන් ඉඳපල්ල චීනයවත් පකිසෝවත් අපි වෙනුවෙන් පරිප්පු කන්න එනකං! සුබ සිහිනයක් ඔබ සැමට! මේ පාර මොලෙන්, ඩිප්ලොමසි වලින් හැර මර්සියෙන් වනන්න ඇවිල්ල මහ දවල් පුක්ෂණය කොර ගන්නේ නැතුව මහත්වරු වගේ ක්‍රියා කොරන්න තවත් පොඩි වින්ඩෝ එකක් ඇත. වැඩිය ඔනෑ නෑ Ladakh ප්‍රදේශයේ (indo-china border) ඉන්දියානු හමුදා වේ 17 ක් මැරුවා චීනය. ඉන්දියන ස්පෙශල් ෆෝසස් කෙලින්ම චීනයට බැහැල උන්ගේ බර ගාණකට ගේම දුන්න. අදටත් දෙපැත්තේම බුද්ධි අංශ මැරිච්ච ගාන ගැන නිහඬ වුනත් ඇමරිකන් ඉන්ටලිජන්ස් රිපොර්ට් වලට අනුව චීන්නු 35ක් විතර මැරිලා.. ඔන්න ඔකයි මඩකල්පුවේ තත්වේ විමලා. ඔය ඉන්දියන් ව්‍යාප්තවාදයක් ගැන දොඩවන ජෙප්පොන්ටත් තමන්ගේ තියරි අලුත් කොරන්න කාලය හරි!

Pissuda ban. Nepal kiyanne mongolian look ekak thiyana ratak newe. Un Indian walata wada poddai wenas. Awurudu gaanak nepal unwa asraya kara. Yaluwek badala inneth Nepal kellek. Un Nepal walin eliyata yanne kohomada kiya kiya bala bala inne. Un cheennunta kamathi na. Indian unwa ganan ganneth na.නේපාල් කියන්නේ ඉන්දියාවම තමයි. ඒ රටවල් දෙක අතර කිසිම visa එකක් ඔනේ නැහැ මාරු වෙන්න. හැබැයි 2016 දී ඉන්දියාව නේපාලයට oil දුන්නේ නැහැ. ලෑන්ඩ් සීන් එකකට. මුහුදක් නැති කඳු වලින් වට උන රටක් නේපාල් කියන්නේ. එදා චයිනීස් උන් ඇවිල්ලා නේපාලයට අවශ්‍ය කරන සියළුම දේවල් දුන්නා. කොහොම උනත් නේපාල් බහුතරයක් මොන්ගෝලියන් ලුක් එක තියෙන්නේ. උන් චයිනා වලට කැමතී.
බංගලාදේශ් ඇවිල්ලා තින්කර පිස්සු හු#*$ උන් වාසි නම් ඔනේ පැත්තකට support. Muslim brotherhood එක දාලා තමයි උන්ව යුද්ධයකදී අල්ල ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට පකිස්ථාන් පැත්ත ගන්නේ.
රටක් වශයෙන් අපි ලංකාව හැම වෙලාවෙම චීනෙත් එක්ක ඉන්න ඔනේ මට හිතෙන විදිහට.![]()
![]()
මම කියන්නේ අද ඊයේ දෙයක් නෙවෙයි දැනට 1978 ඔය බහුජාතික සමාගම් ගොඩක් ලංකාව target කරන් හිටියේ investment වලට. නමුත් ඒවා ඉන්දියාවට ගියා. ලංකාවේ උපාලි ෆියට් වාහන හඳනකොට හොඳම ගැනුම් කරුවා උනේත් මැලේෂියාව සහ ඉන්දියාව.
------ Post added on Feb 7, 2021 at 11:21 AM
උබ කියන්නේ ඉන්දියන් බෝඩර් වෙන්න ඉන්න අය. උන් දුබුරු පාටයි. mixed මනෝජ් කියලා මාත් එක්ක එකට වැඩ කරපු එකෙක් ඉන්නවා උන් මිටියි කත්මන්ඩු කිට්ටුව ඉන්නේ. තනිකර ජපන් ලුක් එකක් තියෙන්නේ. හැබැයි ඉතිනි ඩසිපයොි නානිඩ හොරයි. තලු ගහනවා කනකොට.Pissuda ban. Nepal kiyanne mongolian look ekak thiyana ratak newe. Un Indian walata wada poddai wenas. Awurudu gaanak nepal unwa asraya kara. Yaluwek badala inneth Nepal kellek. Un Nepal walin eliyata yanne kohomada kiya kiya bala bala inne. Un cheennunta kamathi na. Indian unwa ganan ganneth na.
ඒ කරුමේ තමයි අවුරුදු 2500ක් තිස්සේ ගෙවන්නේපාස්කු ප්රහාරයටත් ඕකුන් සම්බන්ධයි අනිවා..මටත් පේන්නම බැරි රටක්..කරුමෙට තමා ඕකුන්ගෙ රටට පහලින් අපේ රට පිහිටියේ.
මන් හිතන්නේ දෙපැත්තේම ආපු අය ඇති. මට හම්බුනු ඔක්කොම උන් මේ වගේPissuda ban. Nepal kiyanne mongolian look ekak thiyana ratak newe. Un Indian walata wada poddai wenas. Awurudu gaanak nepal unwa asraya kara. Yaluwek badala inneth Nepal kellek. Un Nepal walin eliyata yanne kohomada kiya kiya bala bala inne. Un cheennunta kamathi na. Indian unwa ganan ganneth na.